ලංකාවේ හැම එකාගෙම විනය තමා උන්ගෙන් පේන්නෙ අනෙක එකෙක් හෘද සාක්ෂිය ට අනුව මිනීමරු වෙක්
E elajani Well-known member Oct 18, 2020 10,582 6,351 113 Jun 28, 2021 #1 ලංකාවේ හැම එකාගෙම විනය තමා උන්ගෙන් පේන්නෙ අනෙක එකෙක් හෘද සාක්ෂිය ට අනුව මිනීමරු වෙක් Last edited: Jun 28, 2021
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 28, 2021 #2 BUMPER Reactions: adowhybn
dilann Well-known member Jul 6, 2018 67,727 167,375 113 එකමත් එක රටක Jun 28, 2021 #3 එහෙම කියන්න බෑ බන්. ඌ වෙනස් නිසා තමයි ඔය නිව්ස් එකක් වෙලා තියෙන්නේ. මෝඩ කම . කොච්චර දේවල් උනත් ඌට තෙරුම් ගන්න තරම් මොලයක් නෑ .
එහෙම කියන්න බෑ බන්. ඌ වෙනස් නිසා තමයි ඔය නිව්ස් එකක් වෙලා තියෙන්නේ. මෝඩ කම . කොච්චර දේවල් උනත් ඌට තෙරුම් ගන්න තරම් මොලයක් නෑ .
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 28, 2021 #4 අපි මෙහෙ මොන නාඩගම් කළත් අනුන්ගේ රටකදී උන්ට adjust වෙන්න දන්නවා. මුන් දෙන්නා කසිප්පු කාරයො දෙන්නෙක් වගේනේ එහෙත් හැසිරෙන්නේ. Reactions: HAneo, adowhybn and War Fighter
අපි මෙහෙ මොන නාඩගම් කළත් අනුන්ගේ රටකදී උන්ට adjust වෙන්න දන්නවා. මුන් දෙන්නා කසිප්පු කාරයො දෙන්නෙක් වගේනේ එහෙත් හැසිරෙන්නේ.
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Jun 29, 2021 #6 dilann said: එහෙම කියන්න බෑ බන්. ඌ වෙනස් නිසා තමයි ඔය නිව්ස් එකක් වෙලා තියෙන්නේ. මෝඩ කම . කොච්චර දේවල් උනත් ඌට තෙරුම් ගන්න තරම් මොලයක් නෑ . Click to expand... ඒක මොලේ නැති එකම නෙමේ බන්. අර ඩයල් ඉන්නේ මුරණ්ඩු මොනවත් ගැන හිතන්නේ නැ . අන්න ඒ වගේ පොරක්. නැත්නම් උන දේවල් වල හැටියට පරිස්සම් වෙනවනේ.
dilann said: එහෙම කියන්න බෑ බන්. ඌ වෙනස් නිසා තමයි ඔය නිව්ස් එකක් වෙලා තියෙන්නේ. මෝඩ කම . කොච්චර දේවල් උනත් ඌට තෙරුම් ගන්න තරම් මොලයක් නෑ . Click to expand... ඒක මොලේ නැති එකම නෙමේ බන්. අර ඩයල් ඉන්නේ මුරණ්ඩු මොනවත් ගැන හිතන්නේ නැ . අන්න ඒ වගේ පොරක්. නැත්නම් උන දේවල් වල හැටියට පරිස්සම් වෙනවනේ.
ride_out Well-known member Aug 18, 2015 2,876 1,577 113 Jun 29, 2021 #7 stasia said: අපි මෙහෙ මොන නාඩගම් කළත් අනුන්ගේ රටකදී උන්ට adjust වෙන්න දන්නවා. මුන් දෙන්නා කසිප්පු කාරයො දෙන්නෙක් වගේනේ එහෙත් හැසිරෙන්නේ. Click to expand... ow ban. ekanan attha. bonawa nan oka tikak wadagath widihata indagena beepanko. meka nikan ara town wala rasthiyadu gahana un wage. idakin
stasia said: අපි මෙහෙ මොන නාඩගම් කළත් අනුන්ගේ රටකදී උන්ට adjust වෙන්න දන්නවා. මුන් දෙන්නා කසිප්පු කාරයො දෙන්නෙක් වගේනේ එහෙත් හැසිරෙන්නේ. Click to expand... ow ban. ekanan attha. bonawa nan oka tikak wadagath widihata indagena beepanko. meka nikan ara town wala rasthiyadu gahana un wage. idakin
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Jun 29, 2021 #8 stasia said: අපි මෙහෙ මොන නාඩගම් කළත් අනුන්ගේ රටකදී උන්ට adjust වෙන්න දන්නවා. මුන් දෙන්නා කසිප්පු කාරයො දෙන්නෙක් වගේනේ එහෙත් හැසිරෙන්නේ. Click to expand... වැඩක් නැ ඔයි ඒ ගැන කියල. මන්ද මානසික මුරණ්ඩු ගොබ්බයො මුන්
stasia said: අපි මෙහෙ මොන නාඩගම් කළත් අනුන්ගේ රටකදී උන්ට adjust වෙන්න දන්නවා. මුන් දෙන්නා කසිප්පු කාරයො දෙන්නෙක් වගේනේ එහෙත් හැසිරෙන්නේ. Click to expand... වැඩක් නැ ඔයි ඒ ගැන කියල. මන්ද මානසික මුරණ්ඩු ගොබ්බයො මුන්