බික ආව.බික යනව...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    හෝමගමටත් බිකක් ඕන :eek:
    Shake It Dancing GIF by Kei Saavedra
    කක් එපාද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    උඹට විතරයි හරිම කතාව තේරුනෙ..

    ඌ මරු බිස්නස් කාරය වගේ
    නෑ බං මට තියරියෙ නම මතක නෑ. හැබැයි ඕකට කේස් ස්ටඩි එකක් මම කියවල තියෙනව.
    අපිත් ඔය වැඩේ අපේ ඇකඩමික් බිස්නස් එකේ පාවිච්චි කරනව. ඇත්තම කතාව අපි කස්ටමර් පස්සෙ යන්නෙ නෑ. අපි විකුණන්නෙ එන්ඩ් කස්ටමර්ගෙන් ගාණ කපන්න ඉන්න උන්ට. සාර්ථකයි. මයික්‍රොමැනේජ් කලොත් එන්ඩ් කස්ටමර් හයිප් කරල හොඳට ගලවන්න පුළුවන් මැද එකාගෙන්.

    උඹලටත් පොඩියට වයිට් ලේබල් පාරක් කරන්න බලපල්ල. එතනින් පටන් ගන්න පුළුවන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    Where's Wasthu restaurant?
    වස්ති එක නේ? උන් කරන්න ගියෙත් ඕක. ඌ හයිප් උනේ නෑ හිතුව තරම්. එතන උනේ උන් පළවෙනියෙන් දාපු තැනයි මෙනු ටිකයි මයික්‍රොමැනේජ් කර කර කොලිටි කරන්න ගියා. මේක එහෙම හරියන්නෙ නෑ, හයිප් ආපු ගමන් හතර වටේ ගුපියොන්ට විකුණ විකුණ යන්න ඕන ෆ්‍රැන්චයිස්. මේ බිකා කලෙත් ඒක. අරුන් ඇත්තට රෙස්ටුරන්ට් කරන්න ගිහින් හුකා ගත්තා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139

    Wasithi kemanam hondai kiyanawa.. nama awul hinda yanna hithenne nehe..name hetiyata goo daala dunnoth ehema okun.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    Wasithi kemanam hondai kiyanawa.. nama awul hinda yanna hithenne nehe..name hetiyata goo daala dunnoth ehema okun.
    වස්ති එකේ කෑම හොඳයි :yes:. කටක් ඇරලා ඉල්ලන්න පුළුවන් නම් නෙමෙයි කෑම වලට දාලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139
    113
    වස්ති එකේ කෑම හොඳයි :yes:. කටක් ඇරලා ඉල්ලන්න පුළුවන් නම් නෙමෙයි කෑම වලට දාලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
    Monawada nam? Mathaka nan ekak dekak kiyapan. Pissu yakku tikak ne mun 😂
     
    • Haha
    Reactions: SLKolla2020