බික කන්න ආපු ආදිවාසීයෝ

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    බිරියානි ලු 😹😹

    බිරියානි ගන්න යන වෙලාවක ඔය දාලා තියෙන ලබ්බ මතක් උනොත් ජීවිතේටම බිරියානි එපාවෙනවා 😞
     
    • Haha
    Reactions: Morbius

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ඔය බිරියානි ඵක පාට කරල තියෙන්නේ කලරින් දාල..උෟ දන්නව ලංකාවේ උන්ගේ හැටි..පිට ඔපේ නේ බලන්නේ ලංකාවේ උන්..ඉස්සරහට පිලිකා රෝහල් තව හදන්න වෙනවා..
     
    • Like
    • Sad
    Reactions: Morbius and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඔය බිරියානි ඵක පාට කරල තියෙන්නේ කලරින් දාල..උෟ දන්නව ලංකාවේ උන්ගේ හැටි..පිට ඔපේ නේ බලන්නේ ලංකාවේ උන්..ඉස්සරහට පිලිකා රෝහල් තව හදන්න වෙනවා..

    බිරියානි එක පාරක් හරි දැකල තියෙන එකෙක්ට පේනව කලරින් දාපු තරම. කැත බලපන්කො ඒකෙ. 🤮🤮

    කහ බතක් එක්ක චිකන් කෑල්ලක් කන එක ඔයිට වඩා රසයි ෂුවර් එකටම. කිසිම ස්වාභාවික රසක් නැතුව ඇති. සෝස් කියාගෙන අර කෑන්වල තියෙන රතු පාට දාපු කෙමිකල් කන මෝඩ ගොබිල බයියන්ට හොඳයි ඕව. 🤮 කාල රටේ වරුණෙ කියවන්න 😹😹
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    බිරියානි එක පාරක් හරි දැකල තියෙන එකෙක්ට පේනව කලරින් දාපු තරම. කැත බලපන්කො ඒකෙ. 🤮🤮

    කහ බතක් එක්ක චිකන් කෑල්ලක් කන එක ඔයිට වඩා රසයි ෂුවර් එකටම

    ඔව් බං කහ බත ගුණයි ඔය පාට කරපු කෙමිකල් ජරාවල් කනවට වඩා..

    Egg Yellow food colouring powder. Salt (77.8%), E102 Tartrazine (21%), E129 Allura Red (1.2%).

    E102, E129 & E122 have an adverse effect on activity & attention in children.

    heera-egg-yellow_900x.jpg
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,307
    5,405
    113
    Panadura
    සැප්තැම්බර් අන්තිම වගේ ගල්කිස්ස හරියෙන් බයික් එකේ එද්දි වැස්සට නැවැත්තුවා බිකේ. හෝ ගාලා වැස්ස 🌧️ ඇතුලට ගිහින් මෙනු එක බැලුවා බිරියානි එක රු.1500යි. වැස්ස නැවතින පාටකුත් නැති නිසා ගත්තා එකක්. චිකන් පලුව සාමාන්‍යයෙන් ටිකක් ලොකුයි. ක්‍රිස්පි ගතියක් තිබුනා. බත් එක නම් මෙලෝ රහකට නෑ. මැටි ගිලිනවා වගේ. Recommend කරන්න බෑ මනුස්සයෙකුට. අනිත් බ්‍රාන්ච් වලත් එහෙමද දන්නෙ නෑ. ගල්කිස්සේ නම් අවුල්.
     
    • Like
    Reactions: Morbius

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ආදිවාසිත් ඉන්නේ හතේ හත වැදිලා ඉතිං නිකන් දෙනවා නම් බික නෙවෙයි ප@# උනත් කයි
     
    • Haha
    Reactions: Morbius