ඔය බිරියානි ඵක පාට කරල තියෙන්නේ කලරින් දාල..උෟ දන්නව ලංකාවේ උන්ගේ හැටි..පිට ඔපේ නේ බලන්නේ ලංකාවේ උන්..ඉස්සරහට පිලිකා රෝහල් තව හදන්න වෙනවා..
බිරියානි එක පාරක් හරි දැකල තියෙන එකෙක්ට පේනව කලරින් දාපු තරම. කැත බලපන්කො ඒකෙ.
කහ බතක් එක්ක චිකන් කෑල්ලක් කන එක ඔයිට වඩා රසයි ෂුවර් එකටම