බිග් බැඩ් ෆුල්ෆ් - ගියාද ?
මෙවගෙ තමයි පොත් දාල තියෙන්න
ඉයේ ගියා ලමයිනේ බිග් බැඩ් වුල්ෆ් බලන්න. එතනට යනකොට මාර පොලිම. වෙලාව රැ දහයයි තිහ (10.30 PM) විතර වෙලා, මාර වාහන පොලිමක් තිබුනේ, නෙලුම් කුලුන හරියට විතර වාහන.(ඉට ටිකක් මෙහාට වෙන්න වගේ.) පොඩ්ඩක් ලගටම ගිහින් ඉස්ටෙසම ලග තියන බැන්කුවේ සිකියුරිටි මහත්තයාගෙන් (කාගේ උනත් රස්සාවට අගවුරවයක් නොකරමි මුන බලා අයියා හො මහත්මයා කිමට නොපැකිලෙමී) ඇහුවා වාහනේ පොඩ්ඩක් දාගන්න ඉඩ තියනවත කියල. මැන් කෙලින්ම දාගන්න මහත්තයා,යනකොට කියක් හරි දිලා යන්න කියනකොටම බැහැල 100ක් දිල ආව. නැත්තම් අර වලේ (ලෙක් හවුස් එක ඉස්සරහ - පාක් එකේ පැයට 50ක් ද කොහේ ගිය පාර.) කොහොම හරි මන් ගිහින් එලියට එනකොට උදේ පාන්දර 3.30යි. එ නිසා අර 100ය දිපු එක පාඩු නැ.
ගිහින් ගත්තේ නම් පොඩි උන්ට පොත් තමා. (අර බොඩ් බුක්ස් කියල තියනවා ගනකම පිට කවරයක් තියන එවා)
ගිය පාර වගේ හොද පොත් මෙපාර අඩුයි කියලයි මට නම් හිතුනේ. දාපු අලුත නිසාද දන්නේ නැ.
මුලින්ම ගිය ගමන් පොඩ්ඩක් නැවතිලා ඉස්සරහම හිටං
බැලුවා කොහේ කොහේද පොත් තියෙන්න කියලා. (බොඩ ගහල තියනවා අදාල කැටගරි එක හැම මෙසයක් මැද්දෙම උඩට වෙන්න )
මන් හොයන ජාතියේ එවා තියන තැනට ඉස්සෙල්ලම ගියා (පොඩි උන්ගේ ඇක්ටිවිටි පොත් - ලොකු සයිස් අඇනිමෙසන් මුවි වල පොස්ටර් (පොඩි එකාට ) - ජිවිත කතා - පොටො ග්ෆැපි - ගැෆික් ඩිසයින්, සයන්ස් - ආර්ට් (ද්‍රොවින්) - කැම හ්දන එවා - කොමික්ස් )
ගිය ගමන්ම පොත් බදාගන්නෙ නැතිව ඔය උඩ දල තියන පොත් ගොඩවල් හොදට බැලුවා පලවෙනි වටේ.
දෙවනි වටේ ආපහු මුලු සෙල් එකෙම වටයක් ගියා ගන්න ඔන පොත් ටික මතක තියාගෙන. හෙතුව තමයි ඇන්ග්‍රිබර්ඩ් පොස්ටර් පොත එක තැනක 750කට තිබුනා තව තැනක ඇන්ග්‍රිබර්ඩ් පොතයි පොස්ටර් බුක් එකයි දෙකම තිබුනා 430කට.
තුන්වෙනි පාර ගිහින් ඔන පොත් ටික සිලෙක්ට් කරගෙන ට්‍රොලියක් අරන් දාගත්තා.
හතරවෙනි පාර වටයක් ගියා අඩු පාඩු පොත් ටික බලන්න.
පස්වෙනි පාර අපහු වටයක් ගියා මහ හැරුනු එවා ඔක්කොම බලන්න. වටේ යනකොට පිට කොන්ද නැ වගේ.(බුක් සෙල් එක මිසක් වෙන නරක එව්වා නෙමෙයි හිටං)
මැද තිබුන ලංකා බැන්කුවේ පොඩි ස්ටොල් එකක්. එකෙ පුටුවකින් සැපට වාඩිවෙලා පොන් කටුව (calc) අරන් ඔක්කොම පොත් වල ගාන හදගත්ත, නැත්තම් කවුන්ටරේ ලගට ගියාම තරු පෙන්න තියන චාන්ස් එක සැහෙන වැඩි නිසා. (ගිය පාර එහෙම උනා)
අපහු ගාන හදල අදල නැති, පස්සේ ගන්නව වගේ හිතුන පොත් දෙකක් තුනක් අයින් කරල දාල තව වටයක් ගියා එ අයින් කරන එවා ගත්ත තැන් වලින් තියන්න. අර පොඩි උන් ටිකනේ නැත්තම් කට්ට කන්නේ එක එක්කෙනා තැන් තැන් වල දාපු පොත් හරියට තියන්න.
කොහොම හරි එලියට එනකොට 3.30යි පාන්දර.
යනවනම් රැ දොලහ 12AM පහුවෙල ගියනම් හොදයි සැනසිල්ලෙ පොතක් බලල කියවලම ගන්න පුලුවන්.
මෙවගෙ තමයි පොත් දාල තියෙන්න
ඉයේ ගියා ලමයිනේ බිග් බැඩ් වුල්ෆ් බලන්න. එතනට යනකොට මාර පොලිම. වෙලාව රැ දහයයි තිහ (10.30 PM) විතර වෙලා, මාර වාහන පොලිමක් තිබුනේ, නෙලුම් කුලුන හරියට විතර වාහන.(ඉට ටිකක් මෙහාට වෙන්න වගේ.) පොඩ්ඩක් ලගටම ගිහින් ඉස්ටෙසම ලග තියන බැන්කුවේ සිකියුරිටි මහත්තයාගෙන් (කාගේ උනත් රස්සාවට අගවුරවයක් නොකරමි මුන බලා අයියා හො මහත්මයා කිමට නොපැකිලෙමී) ඇහුවා වාහනේ පොඩ්ඩක් දාගන්න ඉඩ තියනවත කියල. මැන් කෙලින්ම දාගන්න මහත්තයා,යනකොට කියක් හරි දිලා යන්න කියනකොටම බැහැල 100ක් දිල ආව. නැත්තම් අර වලේ (ලෙක් හවුස් එක ඉස්සරහ - පාක් එකේ පැයට 50ක් ද කොහේ ගිය පාර.) කොහොම හරි මන් ගිහින් එලියට එනකොට උදේ පාන්දර 3.30යි. එ නිසා අර 100ය දිපු එක පාඩු නැ.
ගිහින් ගත්තේ නම් පොඩි උන්ට පොත් තමා. (අර බොඩ් බුක්ස් කියල තියනවා ගනකම පිට කවරයක් තියන එවා)
ගිය පාර වගේ හොද පොත් මෙපාර අඩුයි කියලයි මට නම් හිතුනේ. දාපු අලුත නිසාද දන්නේ නැ.
මුලින්ම ගිය ගමන් පොඩ්ඩක් නැවතිලා ඉස්සරහම හිටං
බැලුවා කොහේ කොහේද පොත් තියෙන්න කියලා. (බොඩ ගහල තියනවා අදාල කැටගරි එක හැම මෙසයක් මැද්දෙම උඩට වෙන්න )මන් හොයන ජාතියේ එවා තියන තැනට ඉස්සෙල්ලම ගියා (පොඩි උන්ගේ ඇක්ටිවිටි පොත් - ලොකු සයිස් අඇනිමෙසන් මුවි වල පොස්ටර් (පොඩි එකාට ) - ජිවිත කතා - පොටො ග්ෆැපි - ගැෆික් ඩිසයින්, සයන්ස් - ආර්ට් (ද්‍රොවින්) - කැම හ්දන එවා - කොමික්ස් )

Last edited: