යුරොපෙ ඇමරිකන් උන් චිනෙට ජාපානෙට අදිනවා, චින ජපන් උන් ඇමරිකන් යුරොපෙට අදිනවා ස්කින් ටොන් එක නිසා,

චීනේ සමහර තැන් මේ video එකේ බලද්දී නිකන් අමුතු europe vibe එකක් පේන්නේ මට විතරද බන්![]()
චීනේ ඒ තරම්ම අවුලක් නැහැ හොංකොං, ජපානේ තමා කළු, දුබුරු හම පෙන්නන්නම බැරි උන් ඉන්නේ.හොංකොං උන්ටනම් තාමත් තියෙන්නේ එංගලන්තේ සුද්දගේ ඌෂ්නේ..
කලු හම තියෙන උන් මුහුදට පැනපල්ලා,