බිට්කොයින් ට්‍රේඩින් හුටපටේ

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උඩ ලෙයර්ස් වල උන්ට පිරමිඩ් මාර ලාබයි, එකෙක් ඩොලර් 500ක් දාල මාසෙන් 914ක් වගෙ ගත්තා, ඉට පස්සෙ උ 414න් තියලා, උගෙ ඉන්වෙස්ටම්ට් එක අයින් කරන් දැන් දවසට 10-15ක් ගන්නවා,,
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    mn hariyatam danne ne,

    mn karanne mata salli ne...

    mage yaluwo dennek karanwa. unnam kiyanwa laba thiyenawa kiyala dawasata 14$ thiyrnawlu... eke thiyenne trading seen ekak, eth kohomada wenne kiyala hariyatama danne ne
    අර උඩ එකා කිව්වා වගේ උගෙන් $30ක් ඉල්ලන් එකෙන් එන profit වලින් ඒ ණය බෙරන්නම් කියපන්.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    mn hariyatam danne ne,

    mn karanne mata salli ne...

    mage yaluwo dennek karanwa. unnam kiyanwa laba thiyenawa kiyala dawasata 14$ thiyrnawlu... eke thiyenne trading seen ekak, eth kohomada wenne kiyala hariyatama danne ne
    Laaba thiyenawa bn. Oka investment ekak. Hari ekakata set wenna one ithin nattam salli aran maru wenawa