බිට්කොයින් වලින් හිගා කමු

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara
    හීගා කන එක මෙහෙම මොඩිපයි කරල බිට්කොයින් එකක් හද ගන්න බැරි වෙයිද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෙලින්ම බිට්කොයින් වලට යන එක අසාධාරණයි

    ATM මැෂින් එකක් පිටේ බැදගත්තා නම් මොකද
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වාසි මොනවාද

    1. ටැක්ස් වලින් බේරෙන්න පුළුවන් ද?
    2. ආණ්ඩුව සල්ලි ප්‍රින්ට් කරන එකෙන් බේරගන්න පුළුවන් ද
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    සතේ සතේ එකතු කරනවා වගේ තමා ඉතින්. Sathoshi කියන්නෙත් සත වගේ නේ. හිගකාල වුනත් පුළුවන් නම් ලොකු දෙයක්. සතේ කාසි වලින් 1000ක් එකතුකරනවා වගේනේ 1 bitcoin. watina wedak :giggle: :ROFLMAO:
     
    • Haha
    Reactions: fxmoney