nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,476
    8,645
    113
    ulan bator
    ටීවීටර් එක හදපු ජැක් ඩොර්සි අලුත් එකක් හදලා. ඔෆ්ලයින් පියර් ටු පියර් චැක් සමග බිට්කොයින් ට්‍රරාන්ස්ෆර්!

    ඉස්සරහට, මිනිස්සුන්ට ආන්ඩු වලින් එල්ල වෙන බදු වල බලපැම් අවම කරගන්න දැන්ම සෙට් එකක් වැඩට බැහැල ඉන්නවා! මෙ කාරන නිසා තමයි ට්‍රම්ප් අප්පචි ක්‍රිප්ටො නීතිගත කරල නීති රීති හදාගෙන යන්න හදන්නෙ. එකෙන් ඇමරිකාවට පට්ට වාසි.

    වෙන රටවල වැට් පැට් ෆක් ලබ්බවල් වලින් බෙරිලා එ එ රටවල උන්ට ඇමර්කන් ඩිජිටල් සර්විස් වලට කෙලින්ම ක්‍රිප්ටො වලින් පෙ කරන්න පූලුවන් වෙයි!

    එ වගෙම ස්ටාර්ලින්ක් සහ ඇමසොන් ප්‍රොජෙක්ට් කය්පර් වගෙ එවායෙන් එක තව පහසු වෙනවා! උබල හිතනවාද මෙවා ලන්කාව වගෙ පොන්න ආන්ඩු වලට කන්ට්‍රොල් කරන්න පූලුවන් වෙයි කියල. ආයෙ ලොවෙත් බැහැ! මොකද සැටලයිට් සිග්නල් ජැම් කරන්නද!

    ආන්ඩුවල කාලය බොහොම සීමිතයි! දැනටම ගොඩක් රටවල ආන්ඩුවල ග්‍රිප් එක අඩු වෙගෙන එන්නෙ. උන් එක නවත්තගන්න තව තව නීති ගෙන්න දගලනවා මිසක් මිනිස්සුන්ට නිදහසෙ ආතල් එකෙ ඉන්න දෙන්නෙ නැහැ!





     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    bluetooth use karana eke advantage eka mokaada? internet based bitcoin p2p ekak widiyata yanne nathuwa why bluetooth use karanne?