බිට්ටොරන්ට් (ප්‍රොටොකෝලය)
බිට්ටොරන්ට් යනු, peer-to-peer ගොනු හුවමාරු මාධ්‍යකි. මෙය 2001දී බ්‍රාම් කොහන් විසින් නිෂ්පාදිතයි. මෙමගින් චිත්‍රපට,මෘදුකාංග,ගීත ඇල්බම්,රූපවාහිනී වැඩසටහන් වැනි විශාල ෆයිල් ඉක්මනින් බාගත කර ගත හැත.මෙම ටොරන්ට් ෆයිල් මුලින්ම පරිගණකට බාගත කර ගනිද්දි ඒවා .torrent එක්ස්ටෙන්ෂන් එක ඇති කුඩා ෆයිල් එකකි බොහෝ විට මෙය කිලෝබයිට් කිහිපයකට සීමා වේ තවද මෙය ධාවනය කිරීමට බිට්ටොරන්ට් අනුග්‍රාහක මෘදුකාංගයක් (a client software) පරිගණකයට ස්ථාපිතව තිබිය යුතු වේ. මෙම ෆයිල් එකෙහි ඇත්තේ අප ඉල්ලුම් කර වැඩසටහනෙහි ඉතා සුළු දත්ත ප්රමාණයකි.මෙම මෘදුකාංගයේ තවත් එක් ගුණාංගයක් වන්නේ අප බාගත කර ගනු ලබන ෆයිල් එකට ඇති ඉල්ලුමය. සාමාන්‍ය බාගත කරලීමකදී වැඩි ඉල්ලුමක් සහිත ෆයිල් එකක් ලබා ගැනීමට බොහෝ වේලවක් ගත වේ. මන්ද එම ෆයිල් එක සම්බන්දව ඇති සර්වරය කාර්යබහුල වීමයි. එක ම තැනකින් එක ම ගොනුව ලබා දෙන විට එම සර්වරය කාර්යයබහුල වේ. නමුත් බිට්ටොරන්ටි හි ඇත්කේ මීට හාත්පසින් ම වෙනස් වූ ගුණාංගයකි.මෙහි දී සිදුවන්නේ වැඩි ඉල්ලුමක් සහිත ගොනුවක් ලබාගන්නා විට එහි බාගත කරලීමේ වේගය වැඩි වීමයි.
Download bittorrent from http://www.bittorrent.com/