බිත්තරයකට පණ තියෙනවද?

Wal Bada

Well-known member
  • බඩෝ.. මේක උඹේ මතයක් නේ.. පුළුවන්නම් .. ඔප්පු කරලා පෙන්නපන්.. බිත්තරය කියන්නේ .. කළලයක් නෙමෙයි කියලා...
    ඒක මතයක් නෙවෙයි. ඇත්තක්. උ.පෙළ. සත්ත්ව විද්‍යාවටත් ඕක උගන්නනවා. විශ්වාසම නැත්නම් මෙන්න කියවලා බලන්න.

     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    pranayak natha ...............wadiya hithanna giyoth lede ... mas kawath paw na according to buddism .... karunu 5 complete wenne api udesama direct sathawa maruwoth thamai