බිත්තරයක් කඩන්නේ නැතුව Omelet එකක් හදන්න...

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකට ගන්න ඕන කේරල බිත්තරද? ලංකා බිත්තරද? :rofl:
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    බිත්තරේ කඩන්නෙ නෑ කිව්වට වැඩේ පටන් අරගෙනෙ තියෙන්නෙම බිත්තරේ කඩලනෙ... :P:P:P

    වෙනස තියෙන්නෙ පාවිච්චි කරපු වචන වල විතරයි... කඩනව කියන එක වෙනුවට සිදුරක් හදනව :-)lol::lol::lol::lol:) කියල කියල තියනව...
    :rolleyes::rolleyes::rofl::rofl::D:D