බිත්තරයක් කඩන්නේ නැතුව Omelet එකක් හදන්න...

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    බිත්තරයක් කඩන්නේ නැතුව Omelet එකක් හදන්න...

    මේක මගේ මේල් එකට ආපු එකක්..:yes:තම මම කරලා බැලුවෙත් නෑ..:no:ඒ නිසා වැඩේ දෙල් කරගෙන මට බනින්න එපා හොදේ ..:P


    මුලින්නම බිත්තරය උඩ පැත්තෙන් සිදුරක් හදා ගන්න.. (toothpick
    එකකින් වගේ)

    omelette-2.jpg


    omelette-3.jpg







    ඊට පස්සේ අලුත් එන්නත් කට්ටකින් බිත්තරය ඇති දෑ සියල්ල ඇද ගන්න

    omelette-4.jpg


    omelette-6.jpg


    omelette-7.jpg








    ඉන් පසු සුපුරුදු ලෙස සාදා ගන්න ආකාරයට බිත්තරය හරිගස්ස ගෙන නැවත එන්නත් කටුවට පුරවා ගන්න. දැන් අයෙත් බිත්තරය ඇතුලට දමන්න.

    omelette-8.jpg


    omelette-9.jpg






    බිත්තරය ඉටි බැග් එකකට දාල විනාඩි 30 ක් 40 ක් විතර තම්බා ගන්න.

    omelette-11.jpg


    omelette-12.jpg





    එච්චරයි.....
    ;););)

    omelette-13.jpg


    omelette-14.jpg






    Source : E-mail
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    යකෝ බිත්තර තැම්බුවහමත් ඒකට ඔම්ලට් කියනවද
    එහෙනම් කියපන් බලන්න omelet එකෙයි fried egg එකෙයි වෙනස :lol::lol::lol:
    දෙකෙන්ම කරන්නේ බදින එක :P:P:P