බිත්තරයක් රුපියල් 25යි.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විරුව බිත්තරේටත් කෙලියා නේද..කුකුල් කෑම හිඟයක්ලු.විරුවා රටින් ගේන හැමදේම නවත්තලා ඩොලර් ඵක නඟිනවට බයේ.😂..දුප්පත් මිනිස්සු කොහොම ජීවත් වෙනවද මංද.පව් අසරණ ළමයෙක්ට බිත්තරයක් දෙන්නවත් බැරුව ඒ මිනිස්සු හූල්ලනව අැති.මැදැයි උන් රට රකින විරුවෙක් ගෙනල්ල අැරගත්තා.ඵක අතකට ඕකුන්ට ඔහොම වෙලා මදි..දැන් ඉතිං කන්න බොන්න අඳින්න නැතුව මැරෙන්න තමා වෙන්නෙ...:angry:
     
    • Wow
    Reactions: sumane20

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    25කට බිත්තරයක් දීගන්නත් බැරිනම් මොන හුත්තකටද බං ලමයි හදන්නෙ??
    සල්ලි තියෙන උන්ට ළමයයි දෙන්නයි,
    සමුර්ධි කාරයොන්ට 4යි 5යි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    25කට බිත්තරයක් දීගන්නත් බැරිනම් මොන හුත්තකටද බං ලමයි හදන්නෙ??
    සල්ලි තියෙන උන්ට ළමයයි දෙන්නයි,
    සමුර්ධි කාරයොන්ට 4යි 5යි.

    ඒක ඉතිං අහපන් අර උඹලගෙ ජාතිය බේරගන්න ළමයි හදපන් කියන හක් ගෙඩියොන්ගෙන්.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ජේවීපී අපිටනම් ඔය කරදර නෑ, ෆාම් එක කරන සහෝදරයගෙ ගෙදරට ගියාම නොමිලේ අපිට බිත්තර, කුකුල් මස් ඔක්කොම දෙනව.
    ඒකනිසා බයියන්ට කියන්න තියෙන්නෙ දැන්වත් අනුර සහෝදරය වටේ එකතුවෙන්න, සත පහක් වියදම් නොකර ජීවත් වෙන්න.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ ඒක තමයි එහෙනම් මේ කිකිළියෙක් හෙන ලොකුවෙන් ඔලුව උස්සගෙන ලොකු සීන් දෙන්නේ.. මම බැලුවා ඒත් මොකද කියලා..
    ජේවීපී අපිටනම් ඔය කරදර නෑ, ෆාම් එක කරන සහෝදරයගෙ ගෙදරට ගියාම නොමිලේ අපිට බිත්තර, කුකුල් මස් ඔක්කොම දෙනව.
    ඒකනිසා බයියන්ට කියන්න තියෙන්නෙ දැන්වත් අනුර සහෝදරය වටේ එකතුවෙන්න, සත පහක් වියදම් නොකර ජීවත් වෙන්න.

    මේකට වෙනම වෙලාවක් දාල හිනා වෙන්න ඕන ඇති පදන් :lol: :lol: :lol: :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    විරුව බිත්තරේටත් කෙලියා නේද..කුකුල් කෑම හිඟයක්ලු.විරුවා රටින් ගේන හැමදේම නවත්තලා ඩොලර් ඵක නඟිනවට බයේ.😂..දුප්පත් මිනිස්සු කොහොම ජීවත් වෙනවද මංද.පව් අසරණ ළමයෙක්ට බිත්තරයක් දෙන්නවත් බැරුව ඒ මිනිස්සු හූල්ලනව අැති.මැදැයි උන් රට රකින විරුවෙක් ගෙනල්ල අැරගත්තා.ඵක අතකට ඕකුන්ට ඔහොම වෙලා මදි..දැන් ඉතිං කන්න බොන්න අඳින්න නැතුව මැරෙන්න තමා වෙන්නෙ...:angry:
    හෙල්ලෝව්.. මිස්ටර් මන්ද මානසික....ඉතින් මැරෙන්නකෝ ඔයා 😂😂 ඔයා මැරෙනවනම් අපිට සතුටුයි 🤣🤣
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හෙල්ලෝව්.. මිස්ටර් මන්ද මානසික....ඉතින් මැරෙන්නකෝ ඔයා 😂😂 ඔයා මැරෙනවනම් අපිට සතුටුයි 🤣🤣
    එහෙම කතාකරන්න එපා සහෝදරයා.
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න, එයා බිත්තරේකිං උපන් එකෙක් වෙන්න පුලුවන්. නැද්ද හා....? අම්මප..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කොහෙද ඉන්නේ පොඩ්ඩක් කියපන්කො
    මුණ ටිකක් බලලා යන්න අසයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න, දැන් මෙයත් රුචිර55 එක්ක පාර්ලිමේන්තුවට මාලු සප්ලයි කරන ටෙන්ඩරේ අරන් කරනවද දන්නෑනෙ.
    නැද්ද හා.............
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එග්ස් ගනන් ඇයි බන් ඔච්චර?

    ගූටා කුකුල් කෑම ගේන ඵක නවත්තලා..කරොත් කරන්නෙ ඔය වගේ ගොබ්බ වැඩක් තමා..කහ වගේ බිත්තරත් හිඟ වෙයි ඉස්සරහට
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලංකාවේ බිත්තර වෙලදාම ස්ටැන්ඩඩ් කරන්න ඕනා. හූනු බිත්තර වගේ ඒවත් හෙන ගනන්.
    වෙලෙන්දාටත් පාරි⁣භෝගිකයාටත් සාදාරණ වෙන විදිහට බිත්තරේ ප්‍රමාණය අනුව කැටගරි 4කට කඩලා ඒ ඒ වට වෙනම මිලගන්න දුනනම් සාධාරණයි.