විරුව බිත්තරේටත් කෙලියා නේද..කුකුල් කෑම හිඟයක්ලු.විරුවා රටින් ගේන හැමදේම නවත්තලා ඩොලර් ඵක නඟිනවට බයේ.
..දුප්පත් මිනිස්සු කොහොම ජීවත් වෙනවද මංද.පව් අසරණ ළමයෙක්ට බිත්තරයක් දෙන්නවත් බැරුව ඒ මිනිස්සු හූල්ලනව අැති.මැදැයි උන් රට රකින විරුවෙක් ගෙනල්ල අැරගත්තා.ඵක අතකට ඕකුන්ට ඔහොම වෙලා මදි..දැන් ඉතිං කන්න බොන්න අඳින්න නැතුව මැරෙන්න තමා වෙන්නෙ...
