බිත්තරයෙන්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    බිත්තරයෙන් පැටවුන් එනකල් හිටිය කුරුළු අම්මාට ඉතුරු වුණේ දුක විතරයි


    Tan Nguyen නම් තරුණයෙක් ඔහුගේ නිවස ඉදරිපිට ගසක තිබූ කුරුළු කූඩුවක කැමරාවක් සවිකලා.

    ඔහුට අවශ්‍ය වුනේ එම කුරුළු කූඩුවේ තිබෙන කුරුළු බිත්තර වලින් පැටවුන් එළියට එන අවස්ථාව කැමරාවේ සටහන් කර ගැනීමටයි.

    එහෙත් කැමරාවේ සටහන් වී තිබුණේ ඔහු කිසිදා බලාපොරොත්තු නොවූ දෙයක්.



     
    • Like
    Reactions: chimpy

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඕක තමයි සාමාන්‍ය පරිසරයේ සබාදහම. ඕකට සර්පයාට බැනලා වැඩක් නැහැ. ඌත් වලිකන්නේ ජිවත් වෙන්න.


    survival of the fittest
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කෑරි නයා එකක් කපියකො. ඔකොකොම කෑවා නේ. ඔකගේ පෑටවු උගුස්සම කපිය
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක තමයි සාමාන්‍ය පරිසරයේ සබාදහම. ඕකට සර්පයාට බැනලා වැඩක් නැහැ. ඌත් වලිකන්නේ ජිවත් වෙන්න.


    survival of the fittest

    නයාට බනින කි දෙනක් මෙතන කුකුල් බ්ත්තර කාල ඇතිද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නයාට බනින කි දෙනක් මෙතන කුකුල් බ්ත්තර කාල ඇතිද?
    :rofl::rofl::rofl: ඇයි බං බිත්තර? එහෙං පිටින් කුකුළා රෝස් කරලානේ දෙන්නේ වැඩේ :rolleyes:

    එක නෙමෙයි, අපි බිත්තර නොකා, ගැරඩියට හෙන ගහපං කියල බැන්නට අවුලක් නැද්ද?
     
    Last edited: