බිත්තරය 45ට නගී ජීවන වියදම් කමිටුව නිදි

monson

Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    xf6yx3H.jpeg


    14 October 2024 | සාලිය කුමාර ගුණසේකර

    බිත්තරයක මිල රුපියල් 45 ද ඉක්මවා ගොස් ඇතත්,ඒ සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුවේ අවධානය යොමුවී නැතැයි තොරතුරු අනාවරණය වේ.

    බිත්තර මිල සම්බන්ධව තීරණය ගත යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය.

    කුකුළු ආහාර මිල ගණන් ඉහළ යාම බිත්තර මිල ඉහළ යාමට බලපා තිබෙන බවද එම නිලධාරියා කීවේය.

    කෙසේ නමුත්,බිත්තර වෙළෙඳුන් කියා සිටින්නේ ගොවිපොළ රැසක ප්‍රමාණවත් පරිදි බිත්තර නොමැතිවීම නිසා ගොවිපොළ හිමියන් බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවය.

    - https://www.aruna.lk/articles/VP2BQsMuRWG1CJtTT3fN
     
    • Haha
    Reactions: 2osama

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නිශ්පාදනය වැඩි නොකර භාණ්ඩයක මිල අඩු වෙන්නේ නෑ කියලා මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ..
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මෝඩ හිගන ජෙප්පො ටික අවුරුදු ගානකින් බන් බිත්තරයක් කෑවේ අඩු වුන නිසා.දැන් ආයි වැඩි වෙලා පරිප්පුයි බතුයි තමා...
     
    • Like
    Reactions: supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ

    බිත්තර මිල වැඩි උනාට ප්‍රශ්නයක් නැහැ ඉස්සර දේශපාලකයන් ට ගිය කොමිස් එක දැන් කිකිලියට යන්නේ
    මීට NPP ජෙප්පෙක්
     
    • Haha
    Reactions: Mr Bones and monson