බිත්තරෙන් උපදින සත්තු

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
බිත්තරෙන් උපදින සත්තු

මොන එකාලද homunculus ගැන දන්නේ?

අර බිත්තරේකට ශුක්‍රාණු දාලා සත්තු හදන සීන් එක..ඉතාම පැරණි මිතිකල් සීන් එකක් ඒක.
මෙන්න මේක බලලා හිටහල්ලකෝ.



latest


stufftoblowyourmind-23-2013-12-Homunculuslab.jpg

 

Trump

Member
Nov 2, 2016
189
16
0
Ado mokedda bn a jellyfish kenek wage hedenne?
Human body parts wage hedila neda?
Adee akath maarai oi :shocked:
 

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
බොරුවක් වෙන්ඩ ඇති බං

ne bn oka gana experiments godak karala tiyenawa godak kal idan scientists la. eken hoyagena tiyenawa ehema hadanna puluwani kyla. meka hena famous trend ekak.

Ado mokedda bn a jellyfish kenek wage hedenne?
Human body parts wage hedila neda?
Adee akath maarai oi :shocked:

ow machan oya channel eke eka eka ewa godak tiyenawa oya sathawa develop karala hadapu
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බොරුවක් වෙන්න ඇති බං එහෙම කොහෙන් හරි ඩිම්බෙකුයි කොහෙන් හරි ශුක්‍රානුවකුයි අරං කලවං කලා කියල ලමයි හැදෙන්නෑ බිත්තර දාන උන් ක්ශීරපායින්ගෙන් වෙන් වෙලා පරිණාමය වෙලා සෑහෙන කල් චිම්පන්සි එක්කවත් ලමයි හදන්න බැරි මිනිස්සු බිත්තර වල කොහෙ හදන්නද සුරංගනා කතා :yes: :yes: