බිත්තරෙ හොදද?

MAHAWELI

Member
Mar 3, 2015
300
20
0
ගෙදර
අප කැමට ගන්නා කිකිලි බිත්තර ජල බදුනකින් පරික්ෂා කල හැක.
1. අඵත් බිත්තර- ජලයේ තිරස් (-)අතට පතුලට ගිලේ
2. සතියක් පරණ බිත්තර- ජලයෙ සිරස් (|) අතට පතුලට ගිලේ
3. සති තුනක් පරණ බිත්තර- බිත්තරයෙන් අඩක් ගිලි පාවෙි
4. පරණ බිත්තර( නරක් වුන)- ජලයේ පාවෙිි
 
  • Like
Reactions: chalirox