බිත්තරේ 25යි, බිත්තර රොටිය 200යි #notmypresident

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ගිය පාර නම් කෝට්ටක් ගැහුවා මේ පාර නම් ජෙපි පාලනේ නිසා කටු කම්බියක් තමා..😹😹
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බිත්තර අඩු උනේ අනුර කරපු මඟුලකට නෙමෙයි.

    රනිලුයි ආංශු මාරසිංහයි ගිය සතියෙ බඩ කරපු කිකිලියො තමයි දැන් බිත්තර දාන්නේ 😁
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ටොපික් එක මෙහෙම දාපන් බං දානකොට. කිරියෙ නිවුස් දාන පිලිගත් ෆෝමැට් එකක් තියනවනෙ?

    ලපයා වැඩ පෙන්නයි.බිත්තරේ 25යි, බිත්තර රොටිය 200යි. කාදිනල් මීක් නෑ.​

     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,200
    6,686
    113
    East Blue (Goa Kingdom)
    බිත්තරයක් රුපියල උනත් බිත්තර රොටියක් 200 නෙමේ 1000 ට උනත් දෙන්න පුළුවන් ,
    බැරි උන් නොකා ඉන්න එකයි තියෙන්නේ .

    අතයශය සාමාන්‍ය පාන් ගෙඩිය ඇරෙන්න ,
    rice ,plain tea ,රොටි වලට price රජයට කියන්න බැහැ .

    2.50 පොන්සියෝ පොර වෙන්න හදනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අතයශය සාමාන්‍ය පාන් ගෙඩිය ඇරෙන්න ,
    rice ,plain tea ,රොටි වලට price රජයට කියන්න බැහැ .

    හාල් මිල තීරණය කරන්න පුළුවන්

    dc55c66d619191e03df36eeff52542f1_XL.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,614
    86,967
    113
    ආශ්චර්යමත් රටක
    බිත්තරයක් රුපියල උනත් බිත්තර රොටියක් 200 නෙමේ 1000 ට උනත් දෙන්න පුළුවන් ,
    බැරි උන් නොකා ඉන්න එකයි තියෙන්නේ .

    අතයශය සාමාන්‍ය පාන් ගෙඩිය ඇරෙන්න ,
    rice ,plain tea ,රොටි වලට price රජයට කියන්න බැහැ .

    2.50 පොන්සියෝ පොර වෙන්න හදනවා

    බයියන්ට ඒව තේරෙන්නෙ නෑ 😹😹
    ඕකට කරන්න තියෙන්නෙ ඔය කියන කෑම ජාති වර්ජනය කරන එක. වෙන කරන්න දෙයක් නෑ
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    පොන්නයෙක් නේ ජනාදිපති ඌ කියන ඒවා බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ.
     
    • Haha
    Reactions: YelaWolf

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,107
    113
    34
    Kalutara
    තාම කේක් එහෙම විකිනෙන්නේ බිත්තරේ 60ට ගිය කාලේ මිලටමයි.