බිත්තර කන එක හොදද?

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    බිත්තර කන එක හොදද?

    හැම දොස්තරයම කියන්නෙ බිත්තර කන එක හොදයි කියලා.නමුත් ඔය කිකිලියන්ට ගහන ඉන්ජෙක්සන් ටිකයි, කවන කෙමිකල් ටිකයි නිසා බිත්තර හොද වෙන්න පුලුවන් ද? දැවෙන ප්‍රශ්න
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Gam biththara awlak na. Unge kaamath naturalne. Onenam gedara hadapan kikiliyo dennekui kukulekui. Hamadaama biththara daanawane. Kaama denna deyak na. Un ahulagena kanawa.

    Farm biththara ganna kikiliyantath injection gahanawada nadda kiyala nodanee
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    4EDE3FEF-347C-493D-84C1-105899C32C65.jpeg

    අනික් කෑම වල කෙමිකල් බලද්දි බිත්තර වල නම් අඩුම ප්‍රතිසතයක් වෙන්න ඔන
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,538
    113
    එකමත් එක රටක
    උඹ මගේ බොසා නේද, මීටින් ඇවිත් පඩ ඇර ඇර ඉන්නවා, පළාතම ගඳයි. 🤮
    බිත්තර කෑවම පඩ යනවා ඇහුවමයි. උබලගේ බොසාගේ බඩ කුණු වෙලා. :lol: නැත්නම් උබලව දකිද්දී ඌට පඩ යනවා ඇති.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බිත්තර කෑවම පඩ යනවා ඇහුවමයි. උබලගේ බොසාගේ බඩ කුණු වෙලා. :lol: නැත්නම් උබලව දකිද්දී ඌට පඩ යනවා ඇති.
    සතියකට 100 කට වඩා බිත්තර කන මම එහෙන් පඩ ලිස්ට් member කියල නම මාරු කර ගන්නවා :lol: