විකුණන්නද? තියාගන්න space එක සහ කල් තියාගන්න සීන් එක ගෙන විස්තර දන්නවද?
උන්ගේ බම් අනිත් බිත්තර වගේ තියාගන්න බෑ දවස් දෙකෙන් තුනෙන් නරක් වෙනවා, උන් කියන්නේ නම් උන්ගේ කිකිලියෝ organic විදියට හදන්න නිසා කියලා සීන් එක එහෙම වෙන්නේ


(එක කැරියෙක් සුවර් කරන්න බෑ දූපතේ)
පොර කියනවා අනිත් ඔය සුපර් මාර්කට් වල බිත්තර වලට thin spare layer එකක් එහෙම දානවා කියල තියාගන්න.
මේ පොර target කරලා ඉන්නේ food හදන උන් තමයි, මොකද උන් ගන්නවා බිත්තර පල් කරගෙන ඉන්නේ නෑ ඉතින් පොරට අවුලක් නෑ බිත්තර විකිණිලා යනවා.
බිත්තර හොඳයි බම් අපේ මහ උන් දෙන්න කනවා දවසට දෙක ගානේ, normal york එකයි golden york එකයි දෙකම තියනව පොර ගාව. දන්න දන්න උන්ට විතරයි පොර දෙනවා කියන්නේ පොරට බිස්නස් තියන නිසා, උඹට කන්නද විකුණන්න ද?
