බිත්තර ගාණ සොයමු
මේකේ තියෙන ගොඩක් තරග වලට නවක සමාජිකයන්ට සහභාගිවෙන්න බැරි නිසා ඔන්න මම නවකයන්ට එකක් හැදුවා මේකට සහභාගිවෙන්න පුලුවන්
Member, Senior Members ලට පමණයි ඒ වගේම තරගයට සහභාගි වෙන හැමෝම මීට සති 2 කට කලින් වත් Elakiri.com/.lk එකේ Register වෙලා ඉන්න ඕනේ. එක් කෙනෙකුට ලැබෙන්නේ පැය 1 ක් ඇතුලත එක් අවස්ථාවක් විතරයි ඊට පස්සේ ඊළග පැයේ එන්න ආයි ගාණක් කියන්න ඕනේ නම්. තරගය ඉවර වෙන්නේ 2014/04/18 හරියටම රාත්රි 6 ට (ලංකාවේ වෙලාවෙන්). එතකොට ඒ දවස දක්වා ඕනේම කෙනෙක්ට (ඉහත rules වලට යටත්ව) මේකට සහභාගි වෙන්න පුලුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි මේ පෙට්ටිය ඇතුලේ තියෙන බිත්තර ගාණ හිතලා මෙතන type කරන්න.
HINT: පෙට්ටිය ඇතුලේ බිත්තර ගොඩක් තියෙනවා.
දිනය පහුවුනාම මම Password එක දාන්නම් Thread එකේ අගම එතකොට Open කරලා බලන්න.
View attachment Eggs.zip

ඒවා ඔට්ටු නෑ.