බිත්තර ගැන

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මචං බිත්තර තම්බලා කන එකද ගුන බැදල (ඔම්ලට්) කන එකද ගුන
     
    • Like
    Reactions: thesasindu

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,819
    113
    දැන් තියන බිත්තර මොනවා කරලා කෑවත් වැඩක් නෑ. කිකිලියොත් මැරුන් නොකා දවසක් හරි ජිවත් වෙන්න ඕනෑකමට මොනවා හරි දානවා මිසක් බිත්තරයක් කියල එකක් දාන්නේ නෑ. ඕනෑම නම් ගන්කිකිලියෝ ටිකක් හදාගෙන, හොදට කන්න /බොන්න දීල උන්ගෙන් බිත්තර අරන් කන්න.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    මචං බිත්තර තම්බලා කන එකද ගුන බැදල (ඔම්ලට්) කන එකද ගුන
    Ara you tube eke Nurse porak inne uge vedio ekak baluwa oya gana, Uge dala thibba oya Eggs hadana hama vidiyama, Wadipurama protine pramanayak agata enne Omlet dala kawama e vedio ekata anuwa machan,
     
    • Wow
    Reactions: thesasindu

    Sen-lu

    Well-known member
  • Ara you tube eke Nurse porak inne uge vedio ekak baluwa oya gana, Uge dala thibba oya Eggs hadana hama vidiyama, Wadipurama protine pramanayak agata enne Omlet dala kawama e vedio ekata anuwa machan,
    මේදය හොඳ නෑ කියල තියෙන කොමන් අයිඩියෝලොජි එක හින්ද තමා ඔය ඔම්ලට් වලට වඩා boiled eggs හොඳයි කියල එකක් තියෙන්නෙ.
    බිත්තර කන්න ඕන විදිහෙ හොඳ නරක
    පුද්ගලයා ඇචීව් කරන්න බලාපොරොත්තු වෙන දේ අනුව වෙනස් වෙන්නෙ ඒකයි. ඒක හින්ද ඇත්තටම බැලුවොත් එහෙම වෙනසක් නෑ.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    Bulls eye d?
    Na Omelet

    මේදය හොඳ නෑ කියල තියෙන කොමන් අයිඩියෝලොජි එක හින්ද තමා ඔය ඔම්ලට් වලට වඩා boiled eggs හොඳයි කියල එකක් තියෙන්නෙ.
    බිත්තර කන්න ඕන විදිහෙ හොඳ නරක
    පුද්ගලයා ඇචීව් කරන්න බලාපොරොත්තු වෙන දේ අනුව වෙනස් වෙන්නෙ ඒකයි. ඒක හින්ද ඇත්තටම බැලුවොත් එහෙම වෙනසක් නෑ.
    na machan ara vedio ekata anuwa u pennuwe, Eggs cooking process ekedi adu wadi wena vidiha, ( Proteins & ETC).
    ------ Post added on Apr 26, 2024 at 9:27 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    Na Omelet

    na machan ara vedio ekata anuwa u pennuwe, Eggs cooking process ekedi adu wadi wena vidiha, ( Proteins & ETC).
    ------ Post added on Apr 26, 2024 at 9:27 PM
    වෙන්න විදියක් නෑනෙ. තාපයට නිරාවරණය වීමෙන් ෝ. ප්‍රෝටීන දුස්සභාවීකරණය වෙනව. තම්බනකොට වඩා ඔම්ලට් දාද්දි තාපයට නිරාවරණය වෙනවා.
     
    • Like
    Reactions: gamerlk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,419
    113
    ගොඩක් තැම්බුවහම ගුණය විනාස වෙනවා..ඔය කඩවල බිරියානි වලට තියෙන ඒවා කාලා වැඩක් නෑ..ඒවා overcooked..

    tJd34n6.jpeg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    දැන් තියන බිත්තර මොනවා කරලා කෑවත් වැඩක් නෑ. කිකිලියොත් මැරුන් නොකා දවසක් හරි ජිවත් වෙන්න ඕනෑකමට මොනවා හරි දානවා මිසක් බිත්තරයක් කියල එකක් දාන්නේ නෑ. ඕනෑම නම් ගන්කිකිලියෝ ටිකක් හදාගෙන, හොදට කන්න /බොන්න දීල උන්ගෙන් බිත්තර අරන් කන්න.
    Thu nodakin mehemat gon ideas
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දැන් තියන බිත්තර මොනවා කරලා කෑවත් වැඩක් නෑ. කිකිලියොත් මැරුන් නොකා දවසක් හරි ජිවත් වෙන්න ඕනෑකමට මොනවා හරි දානවා මිසක් බිත්තරයක් කියල එකක් දාන්නේ නෑ. ඕනෑම නම් ගන්කිකිලියෝ ටිකක් හදාගෙන, හොදට කන්න /බොන්න දීල උන්ගෙන් බිත්තර අරන් කන්න.

    ඉන්දියන් උන්ට සමබල කෑමක් දෙනවා ඇති.
    උන්ට ඩිප්‍රෙෂන් තියෙන්න විදියක් නෑ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,819
    113
    Thu nodakin mehemat gon ideas
    මම කියපු දේ ගොන් idea එකක් නම් පෝෂ්‍යදායි බිත්තරයක් සාමාන්‍ය මනුස්සයකුට කන්න පුළුවන් ක්‍රමය කියන්න බලන්න. කටට ආපු පලියට නිකම්ම නිකන් විවේචනයක් කරන්න කලින් එකට අදාළ විකල්පය දාන්න එතකොට විතරයි අර මුලින් කියපු දේ ගොන්ද තමන් කියන දේ ගොන්ද කියල තීරණය කරන්න පුළුවන් වෙන්නේ.