බිත්තර තොග ගන්න

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    බිත්තර තොග ගන්න

    බිත්තර තොග කෙලින්ම කුකුල් ගොවිපලක් කරන කෙනෙක්ගෙන් ගන්න තැනක කියපන්කො. මට ආරංචි වුනා පුත්තලමේ බිත්තර ගොඩක් අඩුවට ගන්න පුළුවන් කියලා, ඒ පැත්තෙන් කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,782
    8,109
    113
    Kotahena
    Honda biththara goviyon gen cargils / keels walin ganna agreement gahala thiyenne. eetapasse ithin ithuru wenne chora ewa thamai.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    poddak balapan Bingiriya area eke. ehe godak thiyanawa biththara, chicken dekama loku farms. puttalam yanawata wada langayi.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    Honda biththara goviyon gen cargils / keels walin ganna agreement gahala thiyenne. eetapasse ithin ithuru wenne chora ewa thamai.
    nikanuth thiyanawa ban. mawathagama mama dawas deka thunakata kalin gaththa loku biththara. rathu eka 19 gaane.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බිත්තර තොග කෙලින්ම කුකුල් ගොවිපලක් කරන කෙනෙක්ගෙන් ගන්න තැනක කියපන්කො. මට ආරංචි වුනා පුත්තලමේ බිත්තර ගොඩක් අඩුවට ගන්න පුළුවන් කියලා, ඒ පැත්තෙන් කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති.

    කුකුලෝ බිත්තර දන්නෙ නෑ බන්. :rofl: