බඩගිනි ඇවිල්ලා කඩිකුලප්පුවෙන් තමා හැදුවේ. 
කන්න තිබ්බ හදිස්සිය හිංදා හැම පියවරේම ෆොටෝ ගන්න බැරි වුණා
එකලස් කිරීමට පෙර
එකලස් කිරීම පළමු අදියර
එකළස් කිරීම දෙවන අදියර
එකලස් කිරීම තෙවැනි අදියරෙන් පසුව කටක් කෑ පසු
තොපිට කොයින්ද ඉතිං මේම ආතල්, බර්ගර් කින් එකෙයි පාරෙ තියෙන තුට්ටු දෙකේ ජොයින්ට් වලයි තියෙන කුණු ගොඩවල් අස්ප ගණන් දීලා ගිලින එක ඇර , නැද්ද හිටං ?

මේක හදන් කාපු එකෙක්ට විතරමයි මේකෙ රස සාගරය වැටහෙන්නේ