බිත්තර පාන් පොෂ් කිරීම (දෙවැනි මට්ටම)

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බඩගිනි ඇවිල්ලා කඩිකුලප්පුවෙන් තමා හැදුවේ. :P

    කන්න තිබ්බ හදිස්සිය හිංදා හැම පියවරේම ෆොටෝ ගන්න බැරි වුණා :sorry:

    එකලස් කිරීමට පෙර



    123786981_3617107641669610_5497844945316993593_o.jpg


    එකලස් කිරීම පළමු අදියර

    123597018_3617107608336280_3305699999028204964_o.jpg


    එකළස් කිරීම දෙවන අදියර


    123493606_3617107681669606_8141773820041014161_o.jpg


    එකලස් කිරීම තෙවැනි අදියරෙන් පසුව කටක් කෑ පසු :P

    123776189_3617107911669583_6880709318586316353_o.jpg



    තොපිට කොයින්ද ඉතිං මේම ආතල්, බර්ගර් කින් එකෙයි පාරෙ තියෙන තුට්ටු දෙකේ ජොයින්ට් වලයි තියෙන කුණු ගොඩවල් අස්ප ගණන් දීලා ගිලින එක ඇර , නැද්ද හිටං ? :P :P

    මේක හදන් කාපු එකෙක්ට විතරමයි මේකෙ රස සාගරය වැටහෙන්නේ :yes: :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මම අාස ඔය bun ඵකටම සීනි සම්බල් දාල හදල තියෙන ඵකට....❤❤
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අප්පු ඔකේ මැද්දට කැරි දාලා කෑවනම් ගුණයි නේද
     
    • Haha
    Reactions: vito