බිත්තර බාගයයි තිබුනේ කනකොට @#

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    තම්බන වියදමත් තියෙනවනේ..අනික බිත්තර අඩුවෙන් කන ඵක අැඟට ගුණයි..බිත්තර වල කොලෙස්ට්‍රෝල් වැඩියි..අනික තමා ඉස්සරහට ලෝකේ සාගතයකුත් ඵන ඵකේ අාහාර ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕන..
    තෝ ගු ගිලින බල්ලෙක් නේද
    කඩ කාරයෝ අසාදාරණයි තමා. බිත්තරේ කට 40ක් ගන්න එක.
    එත් බිත්තර බත් එකක් 80ක් නම් ඉතින් ඔයිට වඩා බලපුරුත්තු වෙන්න බෑ නේ........
    පලයන් :mad:🤬
    bage kapuwe diga athatada
    ඔව් කහ මඩේ පොඩ්ඩයි තිබුනෙත්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,082
    113
    ගම මහනුවරයි
    ubalata biththara bagayak kannath ratak ithuru une KAWURU NISADA kiyala hodaaaata mathaka thiyaganin!!!

    Meme Reaction GIF by MOODMAN
     
    • Wow
    • Haha
    Reactions: Tom Cat and laklux

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඊයේ දවල් 80 බිත්තර බත් එකක් ගේනවා කන්න ෂිට් වෙනදට බිත්තරයක් දුන්නා දැන් බාගයයි තිබුනේ බතේ ඇටත් ලොකුයි
    මන් ගිහින් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් දෙන්නේ නෑලු එක වේනම් 40 ගෙවලා ගන්නලු
    බිත්තරයක් විස්සයි නේද තාම තැන්බුවම 40ලු :oops:
    DEN KANNA WENNE "NAADU" HAAL THAMAI
     
    • Sad
    Reactions: laklux

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තෝ ගු ගිලින බල්ලෙක් නේද

    පලයන් :mad:🤬

    ඔව් කහ මඩේ පොඩ්ඩයි තිබුනෙත්

    පව් කියල උපදෙසක් දුන්නහම ලොරි ටෝක්ස්..හොඳම වැඩේ තොට..ඊළග පාර ඔය බිත්තර බාගෙත් නැති වෙයන්..නෙදකින් කැළණි හිඟන්න..රුපියල් 80කට අද කාලේ හිඟන්නෙක්වත් බත් පාර්සල කන්නෙ නෑ.උනුත් කන්නෙ රුපියල් 150ට වැඩි ඒවා.තෝ කැට හොල්ලන ජෙප්පෙක් නේද..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඊයේ දවල් 80 බිත්තර බත් එකක් ගේනවා කන්න ෂිට් වෙනදට බිත්තරයක් දුන්නා දැන් බාගයයි තිබුනේ බතේ ඇටත් ලොකුයි
    මන් ගිහින් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් දෙන්නේ නෑලු එක වේනම් 40 ගෙවලා ගන්නලු
    බිත්තරයක් විස්සයි නේද තාම තැන්බුවම 40ලු :oops:
    Spit Take Lol GIF by Justin
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තම්බන වියදමත් තියෙනවනේ..අනික බිත්තර අඩුවෙන් කන ඵක අැඟට ගුණයි..බිත්තර වල කොලෙස්ට්‍රෝල් වැඩියි..අනික තමා ඉස්සරහට ලෝකේ සාගතයකුත් ඵන ඵකේ අාහාර ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕන..
    නොදන්න ලබ්බවල් කියන්ඩ එපා පොන්ස්. පඹයටත් කියපන් නොදන්න දේවල් කොරන්නැතුව ඇමරිකාවට යන්ඩ කියල
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බිත්තර ටිකක් වෙනම ගෙනැත් තියා ගනින්කෝ. අඩුවට වෙජිටබල් රයිස් එක ගත්තා බිත්තරේ දැම්මා
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පව් කියල උපදෙසක් දුන්නහම ලොරි ටෝක්ස්..හොඳම වැඩේ තොට..ඊළග පාර ඔය බිත්තර බාගෙත් නැති වෙයන්..නෙදකින් කැළණි හිඟන්න..රුපියල් 80කට අද කාලේ හිඟන්නෙක්වත් බත් පාර්සල කන්නෙ නෑ.උනුත් කන්නෙ රුපියල් 150ට වැඩි ඒවා.තෝ කැට හොල්ලන ජෙප්පෙක් නේද..
    ඇත්තට මූ 80ට කන කඩේ මොකද්ද බම් .. ඊටත් දවල්ට. උදේට කන්නත් 100-120 ක් යනා සරලම කෑමක් ගත්තත්. මීට අවු.5 ට කලින් උදෙට තෝසෙ 2ක් කන්නත් 100ක් උනා කොළබ සාමාන්‍ය සයිවරේකින්.
    හාල් උනත් 80ට ඉස්තරම් එකෙන් හොයන එකෙක් දැක්කමයි. බිත්තර බාගෙ ලැබෙන එකට නම් සතුටු වෙන්න් ඕනි හරිනම්..
     
    • Haha
    Reactions: N A K A M U R A

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ithin utto gedarama uyan kapan

    ehema naththan hoda thanakin kapan loss nathuwa.

    eka eka sakkiliyange higana kada walata yanna epa
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    ඊයේ දවල් 80 බිත්තර බත් එකක් ගේනවා කන්න ෂිට් වෙනදට බිත්තරයක් දුන්නා දැන් බාගයයි තිබුනේ බතේ ඇටත් ලොකුයි
    මන් ගිහින් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් දෙන්නේ නෑලු එක වේනම් 40 ගෙවලා ගන්නලු
    බිත්තරයක් විස්සයි නේද තාම තැන්බුවම 40ලු :oops:
    Umbata kiyanna tibbe ehenan bittara bath kiyala board gahanne natuwa bage bittara kiyala gahanna kiyala
     
    • Sad
    Reactions: laklux

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    තම්බන වියදමත් තියෙනවනේ..අනික බිත්තර අඩුවෙන් කන ඵක අැඟට ගුණයි..බිත්තර වල කොලෙස්ට්‍රෝල් වැඩියි..අනික තමා ඉස්සරහට ලෝකේ සාගතයකුත් ඵන ඵකේ අාහාර ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕන..
    munwa nam makalawath hadanna baa baa baamai :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    තම්බන වියදමත් තියෙනවනේ..අනික බිත්තර අඩුවෙන් කන ඵක අැඟට ගුණයි..බිත්තර වල කොලෙස්ට්‍රෝල් වැඩියි..අනික තමා ඉස්සරහට ලෝකේ සාගතයකුත් ඵන ඵකේ අාහාර ප්‍රවේසමෙන් පාවිච්චියට ගන්න ඕන..
    අඩුවට කන්න හොද දෙයක් කියපන්. :lol: