බිත්තර වලට පාලන මිලක්⛔️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️බිත්තර වලට පාලන මිලක්⛔️*

    අද(20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව සුදු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් වන අතර දුඹුරු බිත්තරයක් අලෙවි කළ යුත්තේ රුපියල් 46 කටයි.

    සුදු බිත්තර කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි මිල රුපියල් 880 ක් වන අතර දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක මිල රුපියල් 920 ක් බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :rolleyes: අපේ පැත්තෙ 57 .. ඔවා මුදලාලිට කියන්නෙ ගියාම .. ආ මහත්තයා එහෙනම් ඒ කියන අයගෙන් ඒ ගානට අරගන්න කියයි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බිත්තරයකවත් මිල පාලනය කර ගන්ඩ විදින දුකක්. විකුණන එවුන්වත්, ෆාම් කාරයෝ වත් මුංගේ මේ ගැසට් පඩේකට ගනන් ගන්නෙ නෑ.

    කඩවලින් බිත්තර දෙන්නේ අදුරන එවුන්ට විතරයි. ඕනෙ නම් වැඩි ගානට ගන්න වෙනවා, නැත්තන් නිකං ඉන්න වෙනවා. දැන් ගැසට් නම් කීයක් ආවද. බිත්තර ඉම්පෝට් කරලා වෙනම ආතල් එකක් ගත්තා.
     
    • Like
    Reactions: haunte and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,823
    113
    හූනු බිත්තර සයිස් එව්වා දෙනවා නාරහෙන්පිට එකොනොමික්ස් සෙන්ටර් එකෙ රු.46
    හැබැයි එක කෙනෙක්ට 10යි දෙන්නෙ
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අම්මපා මුන් එකෙකුටවත් තාම මේ බිත්තර ප්‍රස්නේ විසදන්න බැරි උන හැටි. මේකටත් QR Code දාන්න වෙයි වගේ
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    සුදු බිත්තර වල හා දුබුරු බිත්තර වල වෙනස මොකක්ද, පෝෂණයේ වෙනසක් නැ නේද, ඒ උනත් මිලේ වෙනසක්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සුදු බිත්තර වල හා දුබුරු බිත්තර වල වෙනස මොකක්ද, පෝෂණයේ වෙනසක් නැ නේද, ඒ උනත් මිලේ වෙනසක්
    පෝෂනයේ වෙනසක් නෑ. අපේ එවුන් හිතන්නේ දුඹුරු එක ගුණයි කියලා.
    පාට නිසා ගනන් උස්සලා තියන්න්.
    හරියට සුදු කෙල්ලෝ ගනන් උස්සනවා වගේ.
     
    • Haha
    Reactions: lilman

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    හූනු බිත්තර සයිස් එව්වා දෙනවා නාරහෙන්පිට එකොනොමික්ස් සෙන්ටර් එකෙ රු.46
    හැබැයි එක කෙනෙක්ට 10යි දෙන්නෙ
    Ow ban. Patta podi.
    Arpico eke 550 ta red eggs loku eka thibba. Dan ekath ne. Un athule thiyan adunana unta denawa.