බිත්තර ශක්ති ජනක ආහාරයක්ද?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    thanks bro+++
    :):) ස්තුති යාළුවා

    වටිනා ලිපියක්
    ස්තුතියි!
    රෙප් දෙන්න බැරිලු..
    :):) ස්තුති අයියා,එකට කමක් නැ

    :):)

    thank bro
    :):) ස්තුති යාළුවා

    eyaaaaaaaaaaaaaaaaa:baffled::P
    :):);) ස්තුති සුදු පුස් යාළුවා:rofl:

    :):) ස්තුති යාළුවා
    බිත්තර කියන්නෙ ඔය සේරටම වඩා, පවුකාර ආහාරයක්.
    :yes::yes::yes::):):) ඇත්ත මේක පවුකාර ආහාරයක්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    machan farm biththara rakkoth eken kukul petiyek eliyata enawada????

    කෙටියෙන් කිව්වොත් නැ,කිකිලියෙක් ගේ බිත්තරයක් ෆර්ටයිල් (සාරවත්) වෙන්න නම්,කුකුලෙකුත් සමග ලිංගිකව එක් වෙන්න ඔන,එහෙම නැතුව කළලයක් ඇති වෙන්නෙ නැ,ඉතින් ෆාර්ම් වල ඉන්න කිකිලියෝන්ට ලිංගිකව එකතු විමට ඉඩක් නැ,අන්න එ නිසා ෆාර්ම් බිත්තර ‍රැක්කාට පැටියෝ එන්නෙ නැ
     
    Sep 1, 2009
    2,359
    215
    0
    හ්ම්ම්.. මේකේ කියන විදියට බිත්තර කන්න හොද නැහැ වගේ නේද???
    එත් මේකත් කියවල බලන්න...

    More than half the calories found in eggs come from the fat in the yolk; a large (50 gram) chicken egg contains approximately 5 grams of fat. People on a low-cholesterol diet may need to reduce egg consumption; however, only 27% of the fat in egg is saturated fat (palmitic, stearic and myristic acids[29]) that contains LDL cholesterol. The egg white consists primarily of water (87%) and protein (13%) and contains no cholesterol and little, if any, fat.

    There is debate over whether egg yolk presents a health risk.

    A 2007 study of nearly 10,000 adults demonstrated no correlation between moderate (six per week) egg consumption and cardiovascular disease or strokes, except in the subpopulation of diabetic patients who presented an increased risk of coronary heart disease

    Other research supports the idea that a high egg intake increases cardiovascular risk in diabetic patients.[33] A 2009 prospective cohort study of over 21,000 individuals suggests that "egg consumption up to 6/week has no major effect on the risk of CVD and mortality and that consumption of 7+/week is associated with a modest increased risk of total mortality" in males, whereas among males with diabetes, "any egg consumption is associated with an increased risk of all-cause mortality and there was suggestive evidence for an increased risk of MI and stroke".

    http://en.wikipedia.org/wiki/Egg_(food)#Cholesterol_and_fathttp://en.wikipedia.org/wiki/Egg_(food)#cite_note-33

    මාත් මේ කතාව අහල තියනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ela.

    some extra ordinary things here. may be article writer is a vegetarian.

    Eggs has health risks. but its difficult to get same amount of nutrition from vegitable base as quick as eggs.
    Frequent consume large amount of eggs dangerous. I don't see any risk once per two days.

    Be a Vegetarian not always success & safe. humans must consume meat or fish or milk. Even we drink mother's milk.

    don't rely on magazine articles. these are not 100% true.

    being a vegetarian is always better than being an ominivorous that I know from my experience,no two words about that,you can relay on vege foods without getting any type of health risk if you consume a balance diet consists of vege foods....
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    කෙටියෙන් කිව්වොත් නැ,කිකිලියෙක් ගේ බිත්තරයක් ෆර්ටයිල් (සාරවත්) වෙන්න නම්,කුකුලෙකුත් සමග ලිංගිකව එක් වෙන්න ඔන,එහෙම නැතුව කළලයක් ඇති වෙන්නෙ නැ,ඉතින් ෆාර්ම් වල ඉන්න කිකිලියෝන්ට ලිංගිකව එකතු විමට ඉඩක් නැ,අන්න එ නිසා ෆාර්ම් බිත්තර ‍රැක්කාට පැටියෝ එන්නෙ නැ

    ehenam farm bithara kewa kiyala paw sidda wenna bane bung. :no:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    huta biththara kaalath hamaarai wage.anyway
    rep +5

    :):)
    ehenam farm bithara kewa kiyala paw sidda wenna bane bung. :no:

    පව නෙමෙයි මෙතන තියන ලොකුම ගැටලුව,කොහොමත් ෆාර්ම් බිත්තර අනුභව කරන එකත් එක් අතකින් බලනකොට පවක්,මොකද ඔවාගේ ඉන්න කිකිලියොන්ට ජාති දුක් දෙන්න,දිලා තමයි ඔවා ලබාගන්නෙ,මම කියන්නෙ එ සත්තුන්ට කිසිම නිදහසක් නැ එවාගේ,බිත්තර කර්මාන්තයත් මහා පව්කාර වැඩක්,මේ ගැන ඉදිරියෙදි ත්‍රෙඩ් එකක් දාන්නම්