ලංකාවේ ගොඩක් hotels වල business නෑ මේ දවස් වල
ලොකු සේවක කප්පදුවකුත් තියනව
එතකොට හෝටල් වල කෑම බීම හදන්නේ අඩුවෙන්
එළවලු, පලතුරු මස් මාළු කිරි බිත්තර පරිභෝජනය අඩුයි
එළවලු ගොවියන්ගේ , නිෂ්පාදනය විකුණගන්න විදියක් නෑ
කිකිළි බිත්තර ගන්න කෙනෙක් නෑ

තාර්කිකව බැලුවම මේවගේ ගාන අඩු වෙන්න ඕනි
හැබැයි මේ සේරම ගාන වැඩි අපි ගන්න යනකොට කොට