බිත්තර_දමන_දරුවා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    බිත්තර_දමන_දරුවා

    -බිත්තර දමන දරුවා-

    oYZfS4c.jpg


    පිරිමි දරුවෙකු විසින් අවුරුදු දෙකක් තිස්සේ බිත්තර දමන පුවතක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

    මෙම දරුවා පසුගිය වසර දෙක තිස්සේම අධෝ මාර්ගයෙන්න බිත්තර 20 ක් පමණ තබා තිබෙන බවයි වාර්තා වන්නේ.මේ නිසා වෛද්‍යවරුන්ට ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.මෙම දරුවා විසින් පවසන්නේ මෙලෙස බිත්තර දැමීම 2016 වසරේ සිට පවතින බවයි.

    දරුවා විසින් දමන බිත්තර සිය පියා විසින් කඩා බැලීමේදී කහ මදය පමණක් හෝ ඇතැම්විට සුදු මදය පමණක් පැවති බවත් වාර්තා වනවා.වෛද්‍යවරුන් විසින් මෙය නිරීක්ෂණය කිරීමට එක්ස්රේ පරීක්ෂණයක්ද සිදුකර තිබෙනවා.

    එහිදී දක්නට ලැබී තිබෙන්නේ බිත්තර පවතින බවයි.දිගින් දිගටම මේ ගැන විමර්ශනය කළ වෛද්‍යවරුන් ඉදිරියේද පසුව බිත්තර දෙකක් මෙම දරුවා විසින් දමා තිබෙනවා.පසුව ඔවුන් සැකපල කර තිබෙන්නේ මෙම බිත්තර දරුවාගේ අධෝ මාර්ගයට ඇතුලත් කර ඇති බවයි.

    එය ප්‍රතික්ෂේප කරමින් දරුවා පවසන්නේ තමන් බිත්තර ගිල නොදැමූ බවයි.කෙසේ වෙතත් මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    YOdDPp3.jpg


    hKdKr25.jpg


    4dVmx4K.jpg


    3B4GlpI.jpg


    ------------------

    Source
     
    • Like
    Reactions: tshirtZ

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඔවුන් සැකපල කර තිබෙන්නේ මෙම බිත්තර දරුවාගේ අධෝ මාර්ගයට ඇතුලත් කර ඇති බවයි.
    මේක තමා වෙන්න ඇත්තෙ:rofl:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බොරැ ප්‍රසිද්දියක් ගන්න කරපු ාමා්ඩ වැඩක් තවමෝඩයෙක් ඒක ඇත්ත කියලා හිතලා හැම තැනම ෂෙයා කරනවා පිරිමින්ට ඩිම්බ හැදෙන්නෑ හැද්නත් අධෝ මාර්ගයෙන් දාන්නෑ :baffled: ඒකට වෙනමම මාර්ගයක් තියනවා:P
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔවුන් සැකපල කර තිබෙන්නේ මෙම බිත්තර දරුවාගේ අධෝ මාර්ගයට ඇතුලත් කර ඇති බවයි.
    මේක තමා වෙන්න ඇත්තෙ:rofl:

    කොහොමදබ්න් පුකෙන් බිත්තරයක් ඇතුලට දාන්නෙ.:confused::confused:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උගේ මූණ දැක්කහම පේනවා ඇරෝ ගන්න එකෙක් කියලා.රනිල්ගේ මූණ වගේ.:rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔවුන් සැකපල කර තිබෙන්නේ මෙම බිත්තර දරුවාගේ අධෝ මාර්ගයට ඇතුලත් කර ඇති බවයි.
    මේක තමා වෙන්න ඇත්තෙ:rofl:

    16.gif

    හ්ම්...හ්ම්....
    අර "සඳුන් බුවා" වගේ පොරක්... ඌත් එහෙමනේ අධෝමාර්ගයෙන් එක බිත්තර දානව කියන්නෙ... බිත්තර කිව්වට බිත්තර සුදු මද
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඔවුන් සැකපල කර තිබෙන්නේ මෙම බිත්තර දරුවාගේ අධෝ මාර්ගයට ඇතුලත් කර ඇති බවයි.
    මේක තමා වෙන්න ඇත්තෙ:rofl:

    යකෝ බිත්තරේ කුඩු වෙනවනේ එහෙම දානවනම්... එහෙනම් මුගෙ පුක මෝය කට ටයිප් එකක් වෙන්ඩ ඕනි :sorry: