බිත්තිය දිගේ වේයො ඇවිල්ලා

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මචන්ලා බිත්තිය දිගේ ඇතුලෙන් වේයෝ ඇවිල්ල වහලෙට ගිහිල්ල. මේකට මොකද්ද කරන්න පුළුවන් ?

    මේක අලුතෙන් හදපු ගෙයක් නෙමෙයි. ටිකක් පරණයි
     
    • Like
    Reactions: hodakolla

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හෙන කෙස් එකක් පුතා ඕක, උඩින් තියෙන සිමෙන්ති කට්ටෙ ගලවලා,, කෙමිකල් ගහල ආයෙ කපරරු කලා අපේ මහ ගෙටත් ඔහෙම වෙල.. ගෙවල් පරන වෙන්න ඒ කාලෙ පාවිච්චි කරපු බදාම දිරල පස් වුනාම ඕක වෙන්නෙ
     
    • Like
    Reactions: animation and NRTG

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    හෙන කෙස් එකක් පුතා ඕක, උඩින් තියෙන සිමෙන්ති කට්ටෙ ගලවලා,, කෙමිකල් ගහල ආයෙ කපරරු කලා අපේ මහ ගෙටත් ඔහෙම වෙල.. ගෙවල් පරන වෙන්න ඒ කාලෙ පාවිච්චි කරපු බදාම දිරල පස් වුනාම ඕක වෙන්නෙ
    උඩින් තියෙන සිමෙන්ති කට්ටේ කිව්වේ බිත්තිය මුදුනේ තියෙන සිමෙන්ති කට්ටේද?

    මොකද්ද ගහපු කෙමිකල් එක?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඩින් තියෙන සිමෙන්ති කට්ටේ කිව්වේ බිත්තිය මුදුනේ තියෙන සිමෙන්ති කට්ටේද?

    මොකද්ද ගහපු කෙමිකල් එක?
    නෑ බන්, කපරාරුව ගලවන්න ඕනෙ ගඩොල පෙනකන්, ඉට පස්සෙ පේනව වෙයා ආපු තැන්.. මොකක්ද කෙමිකල් එකක් ගහුවා කඩවල් වල තියෙනව,
     
    • Like
    Reactions: naveenr

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Chemical treatment එකක් දෙන්නම වෙනවා. ඒක කරනව නම් උඹලට දවස් තුන හතරකට වෙන කොහාට හරි ගිහින් ඉන්නත් වෙනවා.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Chemical treatment එකක් දෙන්නම වෙනවා. ඒක කරනව නම් උඹලට දවස් තුන හතරකට වෙන කොහාට හරි ගිහින් ඉන්නත් වෙනවා.
    ade ehemada
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බිත්තිය ඇතුලෙන්නං වැඩේ අවුල්. ටෙම්පරියක් විදිහට වහලෙ ලී වලට කපුරුයි, ඩීසලුයි කලවම් කරල ගාන්න. ඉක්මනට ඒක කරන්න නැත්තං ඉක්මනින් ලී ටික සවුත්තු වෙනව.

    කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නෑ. උඩ දාල තියෙන දෙයක් කරන එක තමා හොඳම විසඳුම.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    pest control service එකකට කියන්න. වේයොන්ට බෙහෙත් ගහනව. හැබැයි පොලවත් ටිකක් කඩනව. වැඩේ හොඳට කරනව විශේෂයෙන් Lankem Heylese ල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    වහලට යන්න දෙන්න එපා. එහෙම වුණොත් අළුතෙන් පරාල දාන්න වෙයි.
     
    • Like
    Reactions: naveenr

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    pest control service එකකට කියන්න. වේයොන්ට බෙහෙත් ගහනව. හැබැයි පොලවත් ටිකක් කඩනව. වැඩේ හොඳට කරනව විශේෂයෙන් Lankem Heylese ල

    kadanne nathuwath treatment karanwa bn. boxes wagayak thiyanawa ewata weyo enawa. okkoma iwara wela confirm wunama chemical treatment ekak karanawa.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    බිත්තිය ඇතුලෙන්නං වැඩේ අවුල්. ටෙම්පරියක් විදිහට වහලෙ ලී වලට කපුරුයි, ඩීසලුයි කලවම් කරල ගාන්න. ඉක්මනට ඒක කරන්න නැත්තං ඉක්මනින් ලී ටික සවුත්තු වෙනව.

    කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නෑ. උඩ දාල තියෙන දෙයක් කරන එක තමා හොඳම විසඳුම.
    kapuru kiwwe paththu karana kapuru da?
     
    • Like
    Reactions: PHBhagya