බිත්තිය දිගේ වේයො ඇවිල්ලා

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    පොළව ඩ්‍රිල් කරලා කෙමිකල් දානවා දැන් ඕකට
    හරිගස්සන්න පුලුවන්

    ටික දවසක් ට්‍රිප් එකක් යන්න ලෑස්ති කරපං, ගෙදර වහලා දාලා කෙමිකල් ගහලා ගොඩ දාගන්න පුලුවන්

    ඊට පස්සෙත් රිචුවලිස්ටික් මේන්ටනන්ස් අවශ්‍යයි හැබැයි
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    මචන්ලා බිත්තිය දිගේ ඇතුලෙන් වේයෝ ඇවිල්ල වහලෙට ගිහිල්ල. මේකට මොකද්ද කරන්න පුළුවන් ?

    මේක අලුතෙන් හදපු ගෙයක් නෙමෙයි. ටිකක් පරණයි
    Please contact an anti‑termite company. They can remove the termites as a long‑term solution, and the results last a long time.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොච්චර ඕක නවත්තන්න බැලුවත් එක පාරක් වේයෝ ආවට පස්සේ වහලේ ලී ගැන නම් කිසිම ගැරන්ටුවක් දිය නොහැක. ඔය Anti-termite Treatment කරන අය ඕනතරම් ඉන්නවා. උන්ට කිව්වා නම් බිම හිල් කරලා ඕක ගහලා යනවා. වහලේ ලී වලට වේයෝ එකපාරක් ගියාම ආයේ කොහොම වෙයිද කියලා විශ්වාස කරන්න බෑ. එලියෙන් හොඳට පේන්න තිබ්බට ඇතුල කාලා දානවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,506
    25,811
    113
    මහගෙදර වහලෙට වේයෝ ඇවිල්ලා. ගෙදර වර්ග අඩියකට රු. 50ක්‌ ඉල්ලනවා. අඩේ මට තේරෙන්නේ. නැහැ, වේ රැජින මරන්නේ කොහොමද කියලා

    danna ona chemical eka kiapan
    apata2 දාන්න බැරිලු. පොලොව drill කරලා, high presure කරලා යවන්නේ කිව්වා. අවුරුදු 5 ක්‌ warranty ලු.
    ------ Post added on Nov 10, 2025 at 7:49 PM
     
    • Wow
    Reactions: Psiko

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,365
    113
    🌎
    පොළව ඩ්‍රිල් කරලා කෙමිකල් දානවා දැන් ඕකට
    හරිගස්සන්න පුලුවන්

    ටික දවසක් ට්‍රිප් එකක් යන්න ලෑස්ති කරපං, ගෙදර වහලා දාලා කෙමිකල් ගහලා ගොඩ දාගන්න පුලුවන්
    ගෙදර Jewelry/ Electric badu ටික

    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,657
    13,335
    113
    🤍
    මහගෙදර වහලෙට වේයෝ ඇවිල්ලා. ගෙදර වර්ග අඩියකට රු. 50ක්‌ ඉල්ලනවා. අඩේ මට තේරෙන්නේ. නැහැ, වේ රැජින මරන්නේ කොහොමද කියලා

    apata2 දාන්න බැරිලු. පොලොව drill කරලා, high presure කරලා යවන්නේ කිව්වා. අවුරුදු 5 ක්‌ warranty ලු.
    ------ Post added on Nov 10, 2025 at 7:49 PM
    Ahh kaparaduwa assen high pressure krl beheth eka yawanawada , kaparadu kadanne nathuwa