බිත්ති වලට ගහපු USB ඩ්‍රයිව්
බිත්ති වලට ගහපු USB ඩ්‍රයිව්
ලෝකයේ නන් දෙසින් රටවල් තාක්ෂණය විවිධ ක්‍රම වලට භාවිත කරයි.මේ එලෙස තාක්ෂණය භාවිතා කළ අවස්ථාවක්. ඒ බර්ලින් වල ජීවත්වෙන එරම් බටෝල් අලුත්ම වැඩක් නිසා. ඩෙඩ් ඩ්‍රොප් කියන මාධ්‍යය බෙදාගැනිමේ වැඩසටහනට අනුව නගරයක තැනින් තැන අලුත්ම සොෆ්ට්වෙයාර් සහ ෆයිල් එකතුවක් තියෙන යූ.එස්.බී. ඩ්‍රයිව් හයි කරල තියෙනවා.මේ ඩ්‍රයිව් වලින් ඕනෑම කෙනෙක්ට තමන්ට අවශ්‍යය දෙයක් ඩවුන්ලෝඩ් කරන්න හෝ තමන් බෙදාගන්න කැමති දෙයක් අප්ලෝඩ් කිරීමේ හැකියාව පවතී.කොහොමද වැඩේ ලේසි නෑ නේද? පහත විඩියෝවෙන් මෙහි සම්පුර්ණ විස්තරය බලන්න.