බිත්ති වලට ගහපු USB ඩ්‍රයිව්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    බිත්ති වලට ගහපු USB ඩ්‍රයිව්

    බිත්ති වලට ගහපු USB ඩ්‍රයිව්

    ලෝකයේ නන් දෙසින් රටවල් තාක්ෂණය විවිධ ක්‍රම වලට භාවිත කරයි.මේ එලෙස තාක්ෂණය භාවිතා කළ අවස්ථාවක්. ඒ බර්ලින් වල ජීවත්වෙන එරම් බටෝල් අලුත්ම වැඩක් නිසා. ඩෙඩ් ඩ්‍රොප් කියන මාධ්‍යය බෙදාගැනිමේ වැඩසටහනට අනුව නගරයක තැනින් තැන අලුත්ම සොෆ්ට්වෙයාර් සහ ෆයිල් එකතුවක් තියෙන යූ.එස්.බී. ඩ්‍රයිව් හයි කරල තියෙනවා.මේ ඩ්‍රයිව් වලින් ඕනෑම කෙනෙක්ට තමන්ට අවශ්‍යය දෙයක් ඩවුන්ලෝඩ් කරන්න හෝ තමන් බෙදාගන්න කැමති දෙයක් අප්ලෝඩ් කිරීමේ හැකියාව පවතී.කොහොමද වැඩේ ලේසි නෑ නේද? පහත විඩියෝවෙන් මෙහි සම්පුර්ණ විස්තරය බලන්න.

    1424174573_1608786_hirunews_USB.jpg


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලංකාවෙත් කොරා නම් හරි..
    කට්ටිය සුභ වෙලාවක් බලල කොනක ඉදන් පරාල ඇනයයි මිටියයි අරගෙන පටන් ගනී file copy කරන්න..

    :rofl::rofl::rofl:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ලංකාවෙත් කොරා නම් හරි..
    කට්ටිය සුභ වෙලාවක් බලල කොනක ඉදන් පරාල ඇනයයි මිටියයි අරගෙන පටන් ගනී file copy කරන්න..

    :rofl::rofl::rofl:

    එකෙන්ම බන්
    0002031F.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙනම් එකපාරයි... බිත්තිය හෑරුවා පෙන් එක පිටින්ම ෆයිල් ටික ගත්තා..:rofl::rofl::P