බිනර පුර පසළොස්වක පෝය අදයි....

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බිනර පුර පසළොස්වක පෝය අදයි....

    pajapatigotami.jpg

    බිනර පෝය වැදගත්වන්නේ මෙහෙණි සසුන ආරම්භවූ පෝයදිනය ලෙසයි. බුදුරජාණන් වහන්සේගේ සුළුමව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය.

    අග්‍ර උපස්ථායක ආනන්ද හිමියට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටියෝය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ.

    එම ඉල්ලීමද තෙවරක් ප්‍රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය.

    අෂ්ට ගරු ධර්ම

    1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උපසපන් වූ භික්‍ෂූන් දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.

    2. භික්‍ෂූන් නැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නොවැසිය යුතු ය.

    3. අඩ මසක් පාසා, මෙහෙණක විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතු යි.

    4. වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

    5.ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඬ මසක් මානත පිරිය යුතු යි.

    6. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

    7. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතුයි.

    8. මෙහෙණින් විසින් භික්‍ෂූන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.

    ආනන්ද හිමියන් මෙම ධර්ම කරුණු පවසා, ඒවාට එකඟවන්නේ නම් උපසම්පදාව ලැබෙන්නේ යැයි ප්‍රකාශකලේය.

    ප්‍රජාපතී දේවිය "මම මෙම කරුණු පිළිගනිමි" යනුවෙන් තෙවරක් පවසා පස්වනක් ප්‍රීතියෙන් උතුම්වූ නිවන්මඟ හෙවත් බුදුසසුනට ඇතුළුවිය.

    මෙසේ මෙහෙණි සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය...

    Last edited:
    • Like
    Reactions: gn.karunarathna

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    බිනර පෝය වැදගත්වන්නේ මෙහෙණි සසුන ආරම්භවූ පෝයදිනය ලෙසයි. බුදුරජාණන් වහන්සේගේ සුළුමව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය.

    අග්‍ර උපස්ථායක ආනන්ද හිමියට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටියෝය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ.

    එම ඉල්ලීමද තෙවරක් ප්‍රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය.

    අෂ්ට ගරු ධර්ම

    1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උපසපන් වූ භික්‍ෂූන් දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.

    3. අඩ මසක් පාසා, මෙහෙණක විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතු යි.

    4. වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

    5.ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඬ මසක් මානත පිරිය යුතු යි.

    6. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

    8. මෙහෙණින් විසින් භික්‍ෂූන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.

    ආනන්ද හිමියන් මෙම ධර්ම කරුණු පවසා, ඒවාට එකඟවන්නේ නම් උපසම්පදාව ලැබෙන්නේ යැයි ප්‍රකාශකලේය.

    ප්‍රජාපතී දේවිය "මම මෙම කරුණු පිළිගනිමි" යනුවෙන් තෙවරක් පවසා පස්වනක් ප්‍රීතියෙන් උතුම්වූ නිවන්මඟ හෙවත් බුදුසසුනට ඇතුළුවිය.

    doesnt all of this sound like sexual discrimination against women ? :confused::confused:
    Weird considering the Lord Buddha was among the first to denounce and break away with castism.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වටිනා වැඩක්. හැම පෝය දවසකම කරගෙන යන්න. වටිනවා.
    You must spread some Reputation around before giving it to migaramk again.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හොද පොස්ට් එකක්.
    1.gif

    බොහොම පිං යාලු
    :yes::yes::yes::yes:

    nice post... we r only spending the POYADAY... but dont know wht is up to.... thnx machan..... godak pin....

    aiyo ada poya kiyala danneth dan.:shocked::oo:
    anyway nice post as usual. :)

    බොහොම පින් මචං....

    ස්තූතියි මචං මේ පෝය ගැන අපිව දැනුවත් කරාට.. :):):)

    Good post!! :D

    මිගාර අයියට පිං

    good post ekak :D
    godak pin

    ela ela loku pinak karagena poya dawasa udema..

    වටිනා වැඩක්. හැම පෝය දවසකම කරගෙන යන්න. වටිනවා.
    You must spread some Reputation around before giving it to migaramk again.

    ස්තූතියී, යාළුවනේ.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    is there any sexual discrimination in that......?:eek:
    Yeah, there is. Look at the trouble Gothamie had to go to get ordained and the extra set of rules they have to obey. Men at that time didnt have to go through so much trouble to get ordained did they ?