අද ටීවී එකේ ධම්ම දේශනා ඇහුවද? භික්ෂුණී ශාසනය ඉන්දියාවේ පිහිටුවල කාන්තා විමුක්තිය උදා කරලා දුන්නේ අද වැනි දවසකලු! ඒ කාලේ ඉන්දියාවේ කාන්තාවට තිබුනේ පහත් තත්වයක්ලු! වේදය වගේ කොහේ හරි පොත්වල තියෙන කුණුහරුපයක් කියවල දෑහින් දැක්ක වගේ කියනවා. යකෝ කොන්දේසි අටකුත් දාල භික්ෂුණී ශාසනයක් පිහිටෙව්වහම කොහොමද යකෝ ඒකෙන් කාන්තා විමුක්තිය ලැබෙන්නේ? එහෙම කිව්වා නම් මදෑ! තව ඔහොම කියවන එවුන් අඩු තරමේ අද කාන්තාවන්ට උපසම්පදාව දෙන එකටත් විරුද්ධයි. මේවට හිනා යන්නේ පුකෙන් යකෝ පුකෙන්!
ප.ලි: ටිපර් වෙන එවුන් සිටී නම් සමා වෙන්න!
ප.ලි: ටිපර් වෙන එවුන් සිටී නම් සමා වෙන්න!