෴අටමහා කුසල්෴

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    සහෝදරයා මට ප්‍රශ්නයක් තියෙනවා...
    ඇත්තටම අහෝසි කර්ම කියල දෙයක් තියෙනවද?ඒ කියන්නෙ තමන් කරපු පවක් පල නොදී තිබිය හැකිද?පල දීම ප්‍රමාද වෙන අවස්තා නම් තියෙන බව දන්නවා...අපි ඉස්කෝලෙ යන කාලෙ බුද්දාගම පොතේත් අහෝසිකර්ම කියල ජාතියක් තියෙනවා කියල දාල තිබ්බ මතකයි.ඒත් මම අහල තියෙනවා කිරිබත්ගොඩ හාමුදුරුවො අහෝසි කර්ම කියල ජාතියක් නෑ කියල කියල තියෙනවා...ඔය ගැන මට ප්‍රශ්නයක් ආවා අර ගබ්සාව ගැන ත්‍රෙඩ් එකේ....:oo:
    මටත් ඔය අවුලම තියනවා:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔබට බෙහෝම පිං සහෝ
    මේවගේ ත්‍රෙඩ් එකක් දාපු එක ගොඩක් වටිනවා

    2.අටපිරිකර පූජාකිරීම
    4.මහ සඟනට සඟ සතු කර දන්දීම.
    5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්රණය කරදීම බෙදා හැරීම.

    මම දැනට මේ පිංකම් තමයි කරලා තියන්නේ. මම හිතුවේ ඒවා අටමහ කුසල් වලට අයත් කියලා හැබැයි තව දැනගන්න කොච්චර දේවල් තියනවද නේද
     
    Last edited: