[ බින් ලාඩන් ඝාතන මෙහෙයුමේ මහ මොළකරු ලාංකි&
]බින් ලාඩන් ඝාතන මෙහෙයුමේ මහ මොළකරු ලාංකිකයෙක්...
ලෝකයේ මෙතෙක් බිහි වූ භයානකම ත්රස්තවාදියා ලෙස සැලකෙන ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ ඇමෙරිකා මෙහෙයුමේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය ශිවලිංගම් සිවනාදන්ය.
යාපනයේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්යවරයා මේ සාර්ථක මෙහෙයුමෙන් පසු ඇමෙරිකා ධවල මන්දිරය මඟින් 'වෙනස්කමේ විශිෂ්ටයා' ලෙස නම්කර තිබේ.
මේ කරුණු හෙළිදරව් වී ඇත්තේ පසුගිය 30 වැනිදා වොෂින්ටන්හි පිහිටි ධවල මන්දිරයේදී ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට ගෞරව සම්මානයක් පිරිනැමීමත් සමඟය. ඇමෙරිකා ජාතිය ලෝකයේ හොඳම සහ විශිෂ්ටතම ජාතිය බවට පත්කිරීම සඳහා තම බුද්ධිය මෙහෙය වූ විශිෂ්ටයන්ට මේ ගෞරව සම්මාන පිරිනමන බව ඇමෙරිකා ධවල මන්දිරය මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි........
LINK source >>>>>>>>
http://www.mirrorgirl.lk/latestnews/895-dr-sivalingam-sivananthan