බින්_ලාඩ්න්_රැවුල_කපා_දමයි
වසර දහයක් වැවූ බින් ලාඩ්න් රැවුල කපා දමයි
ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කරන තුරු රැවුල නොකපන බවට පොරොන්දුවක් දී සිටි වොෂිංන්ටනයේ පනස් හැවිරිදි විද්‍යා ගුරුවරයෙකු සිය රැවුල වසර දහයකට පසුව කපා දැමූ බව වාර්තා වේ.

ග්‍රේ වෙඩ්ල් නැමති මෙම ගුරුවරයා 2001 සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්-කයිඩා සංවිධානය විසින් එල්ලකළ ප්‍රහාරයෙන් ද
ැඩි සිත් තැවුලට පත්ව රැවුල නොකැපීමේ තීරණයට පැමිණ ඇත.
ඡායාරූපවල දැක්වෙන්නේ ඔහුගේ දික්වූ රැවුල සහ ඔහු රැවුල කැපූ පසුව ගත් ඡායාරූපයකි