බින්_ලාඩ්න්_රැවුල_කපා_දමයි

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    බින්_ලාඩ්න්_රැවුල_කපා_දමයි

    වසර දහයක් වැවූ බින් ලාඩ්න් රැවුල කපා දමයි


    ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කරන තුරු රැවුල නොකපන බවට පොරොන්දුවක් දී සිටි වොෂිංන්ටනයේ පනස් හැවිරිදි විද්‍යා ගුරුවරයෙකු සිය රැවුල වසර දහයකට පසුව කපා දැමූ බව වාර්තා වේ.:eek::eek::lol:

    ග්‍රේ වෙඩ්ල් නැමති මෙම ගුරුවරයා 2001 සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්-කයිඩා සංවිධානය විසින් එල්ලකළ ප්‍රහාරයෙන් ද
    ැඩි සිත් තැවුලට පත්ව රැවුල නොකැපීමේ තීරණයට පැමිණ ඇත.

    ඡායාරූපවල දැක්වෙන්නේ ඔහුගේ දික්වූ රැවුල සහ ඔහු රැවුල කැපූ පසුව ගත් ඡායාරූපයකි


    221825_144672635605916_100001895411910_291644_1535699_n.jpg

    :lol::lol::lol::lol:

     
    • Like
    Reactions: dj ice cold