ගහන්නැති මරන්නැති.. ආදරේ බිඳින්නැති.. සිය දහක් නෙතු වලින්.. කඳුලු කැට වැටෙන්නැති.. ඒ කඳුලු එක් වෙලා අද මාව දවන්නැති.. මට මාව නැති වෙන්න.. ගොඩක් පව් කරන්නැති... :love: