බිබිලේ දොඩම් වලට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,302
    100,127
    113
    ඒ පෝස්ට් එක දාපු එකාත් ලියලා තියනවා පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන් අහල ලියපු කතාවක්ය මේක නිවැරදි නොවෙන්න ඉඩ තියනවාය කියලා. උඹල ඒව විස්වාස කරනවා
    මම ඕක දැන් තැන් ගොඩක් දැක්ක ඒ නිසා තමා ලින්ක් ඒකක්වත් නොදා පෘෂ්ණේ ඇහුව්වේ ඇත්තටම උනේ මොකද්ද කියලා දැනගන්න. විශ්වාස කරන්නවත් අවිශ්වාස කරන්නවත් නෙවෙයි හරියටම උන දේ දැනගන්න. ඕක බුකියේ කියවන්නාට කලින් අපේ හිඟුරක්ගොඩ පැත්තේ එහෙම හිටපු මාම කෙනෙක් ඕක නිතර කියනවා අහලා තිබ්බ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,748
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන කතාවේ සිද්දි වල සැක තැන් නැතුවමත් නෙවෙයි. වැඩි ඉඩක් ඇත්තේ ඔහොම එකක් වෙන්න කියල තමා හිතෙන්නේ.
    මම දැක්ක පෝස්ට් එකක් ශෙයා වෙනවා 2000දී බිබිලේ දොඩම් කෑවා කියල. පට්ටපල් බොරු. 1980 ගණන්වලවත් බිබිලේ බිබික්කමක් තිබුනේ නෑ.

    මේ කාලේ රටින් ගේන පලතුරු මිල වැඩි නිසා යාපෙනේ මිදී විකිණෙනවා දැකල ඇති. කටේ තියන්නවත් බැරි තරම් ඇඹුලයි. ඇට ගොඩයි. මම කල්පනා කරේ කියුබාවට පොල්වගාව උගන්නන්න හදන කෘෂිකර්මාන්ත ඇමතියටයි උගේ ගෝලයෝ රෝත්තටයි ලංකාවේ කෘෂිකර්මාන්තයක් දියුණු කරගන්න බැරි ඇයි කියල!

    https://sinhala.news.lk/news/political-current-affairs/item/55020-2023-12-16-23-16-36
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,127
    113
    මම දැක්ක පෝස්ට් එකක් ශෙයා වෙනවා 2000දී බිබිලේ දොඩම් කෑවා කියල. පට්ටපල් බොරු. 1980 ගණන්වලවත් බිබිලේ බිබික්කමක් තිබුනේ නෑ.

    මේ කාලේ රටින් ගේන පලතුරු මිල වැඩි නිසා යාපෙනේ මිදී විකිණෙනවා දැකල ඇති. කටේ තියන්නවත් බැරි තරම් ඇඹුලයි. ඇට ගොඩයි. මම කල්පනා කරේ කියුබාවට පොල්වගාව උගන්නන්න හදන කෘෂිකර්මාන්ත ඇමතියටයි උගේ ගෝලයෝ රෝත්තටයි ලංකාවේ කෘෂිකර්මාන්තයක් දියුණු කරගන්න බැරි ඇයි කියල!

    https://sinhala.news.lk/news/political-current-affairs/item/55020-2023-12-16-23-16-36
    යාපන මිධි ගුනයි කියල තමා කඩවල විකුණන්නනේ
     
    • Like
    Reactions: topkollek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    යාපන මිධි ගුනයි කියල තමා කඩවල විකුණන්නනේ
    හැම එකම එහෙමනේ බං මෙහෙ විකුනන්නෙ

    පාර අයිනෙ මේ වගේ බෝඩ් මම දැකලා තියනවා

    දියවැඩියාවට බෙහෙත උගුරැස්ස කියලා උගුරැස්ස විකුනනවා
    පිලිකාවට තිත කියලා ගල් සියඹලා විකුනනවා
    පුංචි රටේ පුංචි ඇපල් කියලා අර කොහෙන්ද රිජෙක්ට් වෙලා තියන පොඩි ඇපල්ගෙඩි ගෙනත් විකුනනවා
    මේ දවස්වට විටමින් C 6ක්ම 200යි, 8ක්ම 200යි කියලා දොඩං විකුනනවා
    පොඩි දරුවන්ට ගුණ යාපනේ මිදි කියලා යාපනේ මිදි විකුනනවා

    ඔය හැම එකටම අර ත්‍රීවිල් වල ගහලා තියනවා වගේ පොඩි කෑල්ලකුත් ලියලා තමයි බෝඩ් එක හදන්නෙ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    lankawe capacity ekak na wade lokuwata karanna,

    eth e specific wargaya lankawen wena ratawalata pathirila ho eyala lankawen eka aran develop karala lokuwata karanna hadana eka nawaththanna mehe iwara karala damma wenna bayida ?

    ehema karama e model eka thiyenne eyala gawa withrayi, onnam eka passe genetically modify karanna puluwan eyalage climate ekata hadenna wena climate waladi fail wenna,

    lankawe "kothala hibutu" walatath ehema japannu try kala eka unge karaganna,
    diabetes walata behthak hadanna,


    Oya piti makuna th indiawen hari wena ratakin hari hadala ewapu dial ekak kiyala kiyanwa mehe wagawan winasha karanna.
    aththa naththa idea ekak na,

    habayi pesticides company goda yanwa ewata solution denna issrahata awith,
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    හැම එකම එහෙමනේ බං මෙහෙ විකුනන්නෙ

    පාර අයිනෙ මේ වගේ බෝඩ් මම දැකලා තියනවා

    දියවැඩියාවට බෙහෙත උගුරැස්ස කියලා උගුරැස්ස විකුනනවා
    පිලිකාවට තිත කියලා ගල් සියඹලා විකුනනවා
    පුංචි රටේ පුංචි ඇපල් කියලා අර කොහෙන්ද රිජෙක්ට් වෙලා තියන පොඩි ඇපල්ගෙඩි ගෙනත් විකුනනවා
    මේ දවස්වට විටමින් C 6ක්ම 200යි, 8ක්ම 200යි කියලා දොඩං විකුනනවා
    පොඩි දරුවන්ට ගුණ යාපනේ මිදි කියලා යාපනේ මිදි විකුනනවා

    ඔය හැම එකටම අර ත්‍රීවිල් වල ගහලා තියනවා වගේ පොඩි කෑල්ලකුත් ලියලා තමයි බෝඩ් එක හදන්නෙ.

    leda hoda wunath nathth wena ratawalin ena beheth gahapu palathuru walata wada
    oya kiyana uguressa,gal siyambala,wal dodam, maru. mokada ewata beheth gahanne na,

    apple warge EU ratwala wage thiyena hodama quality apple ekak neme, payanwata thibaha yanna kanna hodayi. ewa mehe enneth nane, awath mona condition eken thiyenwada danneth na,

    sugary fruits warga walata wada rasa wenas ewage guna wadiyi,

    anikwa marketing tricks.
    kana nokana eka thama thamange taste eka anuwa wenas wenwa,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ටිකක් නිකන් කන්ස්පිරසි තියාරිතයක් වගේ කතාවක් කියවනන් ලැබුණේ


    https://www.google.com/url?q=https://m.facebook.com/wdinudaya/photos/a.1637887726515694/1638572249780575/?type=3&sa=U&ved=2ahUKEwi9oO294a-DAxVk-DgGHfg6Ck4QFnoECAUQAg&usg=AOvVaw25KAuAGEs-iqJKhNpO3f2E
    ------ Post added on Dec 27, 2023 at 7:22 PM

    ඊශ්‍රායල් උන් අනුන්ගෙ රටවලුත් අල්ලන් ඉන්න එකේ ඕක වෙන්න බැරි මොකද.

    හැබැයි ඒක එහෙම උනත් උන්ට නෙවෙයි ඒකට බනින්න ඕන. ලංකාවෙ වේස බල්ලො ටිකක උදව් නැතුව ඒක කරන්න බෑ. එදත් අද වගේම තොග පිටින් විකුණන්න ඇති තුට්ටු දෙකට. අන්න උන්ව මරල කන්න ඕන හරි නං.

    හැබැයි ලංකාව වගේ තුප්පහියො ඉන්න රටක කෙරෙන්නෙ ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. හොරු, ඇත්ත දේශද්‍රෝහියො කර උඩ තියාගන්නවා. අන්න අරූ සුපිරි ඔන්ටපිනෝ අන්න ඌ වගේ වෙයන් කවදහරි කියල උන්ව උඩ තියනවා. උන්ගෙ හොරකමක් කිව්වොත් ඉරිසියා කරන්න එපා ඌ වගේ “ගේමක් ගහලා ගොඩ පලයන්” කියනවා.

    ඉතින් එහෙම රටකට කෙළවෙන එක අහන්න දෙයක් නෑ.
    අවුරුදු 50ක් ෆේල් වෙච්ච පොන්නයො ටිකකට අදත් පාලනය බාර දීල තියෙන රටක ඕව මොනවද
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මේවා අපිවත් නිවැරදි ව ජනගත කරන්න ඕනා. නැත්තම් 2000න් පස්සේ එවුනුත් තවත් මෝඩයෝ වෙනවා.වැරදි ඉතිහාස කතා නිසා.

    කතාව මෙහෙමයි.
    ලංකාවේ කෘෂිකරුමේ අවුරුදු දහස් ගානක් කරත්, හරියට නිසිආකාරව හොදට පලදාවක් ගන්න පුලුවන් පරික්ෂණ කරන්න ආයතන ඒකක පිහිටුවන්නේ මැත ඉතිහාසේ. හාල් අර්තාපල් හැමබොගෙම හොද පලදාව ගන් ක්‍රම හොයාගන්නේ මැත ඉතිහාසේ. අලුත් ලෙඩ හොයාගන්න පිලියම් කරන්න එහෙම දැනුම අඩුයි.

    අනෙක් හැම බෝගයම වගේම ⁣ ⁣දොඩම් වගාව හැමදාම ලෙඩ එක්ක දිව්වේ. කිප වරක්ම විනාස වුනා රටෙන්ම. ආයිත් තැනින් තැන ඉතිරි වුන ඒවා වවලා තමයි කරගෙන ගියේ. ඕවාට පිලියම් දෙන්න තාක්ෂණ තිබුනේ නැ. 80 කාලෙත් ඔයවගේ අලුත් ලෙඩකින් විනාස වුනා. පිලියම් තිබ්බේ නැ. මම හිතන්නේ මෙතන අයගේ දෙමාපියෝ ඇති අපේ වයස් වල. අහලා බලන්න කෘෂිකර්මේ කරද්දි මේවා ඒකාලේ ඉගෙන ගන්න ඇති.මතක ඇති.

    ඕය ලෙඩ ආවාම පිටරටින් තමයි විද්‍යාඥයො ඇවිත් පරික්ෂන කලේ.
    මම හිතන්නේ, පසුකාලිනව මේ විදේස කුමන්ත්‍රණ කතා කන්ස්පිරිසි ගොඩ නගන අය මේ පිට රටින් ලෙඩ ගැන හොයන්න ආපු අය කතාවට ඇදගෙන මේවා රිශ්‍රායල හා විදේස බහුජාතික කුමන්ත්‍රණ කියන කැල්ල අලවනවා කියලා. නැතුව අපි එ කාලවල වලත් මේ කාලවත් ජිවත් වුන අය හැටියට ඕවා අහලා නැ. මොකද විනාශ කරන්න තරම් ලොකු පලදාවක් එන දෙයක් 80 ගනන් වල තිබුනේ නැ. පණ ඇද ඇද දිව්වේ.

    ස්වභාවික හේතුනිසා පරිහානියට ගියා. ඒක කැපිටලයිස් කලා කන්ස්පිරසියට
    මේක ඇත්ත. ලංකාවේ එවුන් තමන්ගේ කම්මැලි කම වහගන්න කියන්නේ අරූ විනාස කරා මූ විනාස කරා රජයෙන් සහනාධාර දුන්නේ නෑ වගේ ගොබ්බ කතා.
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    351
    191
    43
    මේ දවස්වල Israel වලට ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු support එකක් තියනවා. එක නැති කරන්න මේ වගේ post දානවා වෙන්නත් පුළුවන්. මේ නිල වාර්ථාවක් නොවන බවත්, පාර තොටේ අහම්බෙන් මුනගැසෙන පැරණි ගොවීන් ,මිනිසුන් කියන කතා බවත්, මෙහි තොරතුරු නිවැරදි වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇති බවත් විශේෂයෙන් සදහන් කරමි.

    (I'm referring this post. Not the original FB post. It was posted few years ago)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,720
    113
    දැන් වුණත් ඇග්‍රි PhD එකක් ගහපු එකෙක් කියන්නේ සල්ලි කඳන්..... ලෝකෙට හිඟන්නෝ වගේ හිටියට උන්ගේ වැඩේ මෙහෙ ජාන රට පටෝන එක.. දැන් සැරටම කෙලින්නේ අපේ පැරණි සහල් වලට.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Israel වලිනුයි බටහිර රටවල් වලිනුයි ලංකාවේ බෝග /පලතුරු වගේ දේවල් වලට කෙලියා කියන අයගෙන් අහන්නේ.

    ඒ ඒ කාලේ වෙනකොට ලංකාව ඔය කියන පලතුරු බෝග කීයක් රටවල් කියකට අපනයනය කරාද? මාර්කට් එකෙන් කොච්චර අල්ලන් හිටියද??

    එහෙම උනානම් ඉන්දියාව චීනය වගේ රටවල් වලට උන් කොහොම කෙලින්න ඕනිද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,127
    113
    මේ දවස්වල Israel වලට ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු support එකක් තියනවා. එක නැති කරන්න මේ වගේ post දානවා වෙන්නත් පුළුවන්. මේ නිල වාර්ථාවක් නොවන බවත්, පාර තොටේ අහම්බෙන් මුනගැසෙන පැරණි ගොවීන් ,මිනිසුන් කියන කතා බවත්, මෙහි තොරතුරු නිවැරදි වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇති බවත් විශේෂයෙන් සදහන් කරමි.

    (I'm referring this post. Not the original FB post. It was posted few years ago)
    මේක අද ඊයේ කතාවක් නෙවෙයි. මීට අවුරුදු 15කට විතර කලිනුත් තිබ්බ කතාවක්. කොහොම උනත් වැඩි ඉඩක් තියෙන්නේ ස්වාභාවික වරණයක්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දොඩම් වලට නම් සම්බන්දයක් නෑ.....

    10,000 jobs : First batch arrives in Israel - December 21, 2023​

    Israel-jobs.jpg


    News Link
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,752
    113
    Kandy
    මම අහලා තියෙන විදිහට මේක දොඩම් වලට නම් සම්බන්දයක් නෑ.සමහර බීජ විකුනන කොම්පැනි වලින් දුර ඈත ගම් පලාත් ව්ක්ලට ගිහින් ගොවියෝ එකතු කරගෙන තියෙන බීජ වර්ග තියේ නේ දේශිය වට්ටක්කා කැකිරි වර්ග පැපොල් වර්ග ඒවා ගොඩක් ලොකු මුදලකට අරන් එකතු කරලා ගිනි තියලා විනාශ කරනවලු.එතකොට ගොවින් ලග මේ පොලවට ඔරොත්තු දෙන ශාක ප්‍රබේද නෑ ඊට පස්සේ පැපොල් වගා කරන්න නම් දාස් ගනන් දීලා හයිබ්‍රිඩ් පැපොල් බීජ ඇට අරන් වගා කරන්න ඕනී.ඒවට ලෙඩ රෝග එනකොට තෙල් බෙහෙත්ගහන්න ඕනි.පොහොර දාන්න ඕනි.අනික ඒවගෙන් ඇට වලින් පැල කර ගන්නත්බෑ.අන්න ඒ විදිහට බීජ තෙල් බෙහෙත් විකුනන කම්පැනි මාෆියාව ක්‍රියාත්මක වෙන්නේ