බිමට වැටීමේ මංගල්‍යය
දෙමලිච්චො දොරට වැඩීමේ මංගල්‍යයට මම කියන්නෙ උන් බිමට වැටීමේ මංගල්‍යය කියල
මොකද අපේ අඹ ගහෙන් මේ ටිකේම මාසෙකට සැරයක් පැටියෙක් බිමට වැටෙනව..
ඒ වෙලාවට ටක් ගාල අහුලල, වෙන වත්තකට දැම්මෙ නැත්තං, පූසො දෙන්න කුරුලු පැටියට වැඩේ දෙනව..
දවසක් එකෙක් වැටිල, මම දකිනකොට පූස අල්ලං ගෙට ඇවිල්ල, පූසගෙන් බේර ගත්ත, ඒ වුණාට දවස් දෙකයි ඌ ජීවත් වුණේ.. මැරුණ..
දැං මම කරන්නෙ පූසො අල්ලගන්ඩ කලිං, මම අල්ල ගන්නව
, උන්ගෙ මහ එවුන්ට පේන්ඩම එහා වත්තට දානව, එතකොට වැඩේ හරි 
අදත් එකෙක් බිම හිටිය, දෙමලිච්චො කෑගහන සද්දෙට බැලවෙ.. ලෙන්නුත් කෑගහනව, දවසක් මම ත්‍රෙඩ් එකක් දැම්මෙ දෙමලිච්චොයි ලේනුන්ගෙයි සම්බන්ධයක් තියෙනව කියල..
ඒකවත් කොහොම හරි අල්ලල එහා වත්තට දැම්ම..
පොඩි පැටවුන්ගෙ ලොකු උන් වගේ දිග නැට්ටක් නෑ.. හරියට කුකුල් පැටියෙක් වගේ..
තව දෙයක් මුං කූඩුවෙන් පයින්ඩ ලං වෙන කොට ටිකක් සද්ද කර කර ඉන්නෙ..
එතකොට ඇලර්ට් එකේ හිටියම ඇති.. උදේට තමා බිමට වැටෙන්නෙ..

Last edited: