බිමල් ගේ බොරුවක් මාට්ටු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ඔය විඩියෝ දෙකේ dates අරන් බලන්න.
    අයිසේ කියන්නේ අර interview එකෙන් පස්සේ
    එතකොට ඕක බොරුවක් වෙන්නේ නෑ
    අනික යටින් වැඩ ටික යන නිසා ඕව අදාලම නෑ
    කෝ දාපන් බලන්න උබ බලපු විඩියෝ දෙක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    මාලිමා ආණ්ඩුවට ලුණු ගෙන්න තමා බැරි අයිස් නම් කන්ටේනර් ගණන් ගෙනාවා

    අර පන්නපු කන්ටේනර් 320 ත් අයිස් තමා ඇත්තේ
    ගෙනාවේ හයිබ්‍රිඩ් ආන්ඩුව කාලේ 🤷
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ඇයි බං මුන්ට කරන දේ කියන කියන දේ කරන උං වෙන්න බැරි.

    මිනිස්සු මුංට චන්දේ දුන්නේ පච වපුරන්න නෙමේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    ගොනා උනාට ගොන් කථා කියන්න එපා ඔය කන්ටේනර් එක ජනවාරි මාසයේ නිදහස් කරපු එකක් 😆
    ඉර්දියෙන්ද පහල උනේ එතනට . ගෙනාවේ කලින් ආන්ඩුව කාලේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මොනාවුනත් සුවහසක් ලක්ෂ 68 ජනතාව මලිමාවට රට දුන්න එකනම් පට්ට
    දැන් ලොවිත් නැතිවෙන්න ලැබෙනවා
    අඩු ගානේ දියවන්නාවේ කට අරින්න දෙන්නේ නැහැ අනෙක් පැත්තේ එවුන්ට
    සතේකට ගණන් ගන්නෙත් නැහැ

    ඒ වගේම උන්ගේ එවුන් නියමෙට කුට්ටි ගොඩ ගහගන්නවා
    පට්ට විදිහට වැඩේ යනවා
    මමත් වැඩ කරගන්න දෙනවා
    වැඩේ වෙනවනම් උනුත් ගන්නවානම් දෙනවා
    වෙනසක් නැහැ