බිමල් ජවිපෙන් ඉවත් වෙයි.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බිමල් ජවිපෙන් ඉවත් වෙයි.

    බිමල් ජවිපෙන් ඉවත් වෙයි.
    Thursday, 12 February 2015 00:48

    bimal ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිදායකයා සේම සමාජවාදී තරුණ සංගමයේ නායකයාද වන බිමල් රත්නායක ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගෙන ඇති බවට විවර පුවත් අංශයට තොරතුරු වාර්තා විය. ලාල් කාන්ත ජවිපෙන් ඉවත් වූ බවට පුවත් පල වුවත් යම් දේශාපලන ගැටළු කිහිපියක් පක්ෂය සමග විසදා ගැනීමට උත්සහා කරනු හැර ඔහු තවමත් ජවිපෙ දේශපාලන භුම්කාව තුල සිටින බවටද විවරට තොරතුරු ලැබිණ.

    විශේෂයෙන් මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය වෙනුවෙන් ජවිපෙ ක්‍රියාත්මක වීම පිළිබධව බිමල් රත්නායකට බරපතල විරෝධයක් පැන නැගී තිබුණු බවත් ජවිපෙ අභ්‍යන්තර දේශපාලන ගැටුම තුල ලාල් කාන්ත සේම බිමල් රත්නායකද බරපතල ලෙස මෛත්‍රී විරෝදී සටනේ පෙරමුණ ගත් බවටද විවරට වාර්තා විය .
    ඒ අනුව පක්ෂ නායත්වය විසින් බිමල් රත්නායක සහභාගී වන දේශපාලන වැඩසටහන් පවා කප්පාදු කිරීමක් සිදු කර ඇති අතර මේ අර්බුධය හේතු කොටගෙන බිමල් රත්නායක සමාජවාදී තරුණ සංගමයේ දේශපාලන වගකීම් වලින් සහ ජාතික සංවිදායක ධුරයේ ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.
    http://www. vivaraenews .com/index.php?option=com_content&view=article&id=4684%3A2015-02-11-19-20-52&catid=41%3A2011-11-16-11-50-52