බිම්බිසාර රජතුමා

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk

    Bimbisara (2022) Sinhala Subtitles​

    අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්‍රපටියක්,උදෙන්ම දෙන්න හිටියත් ටිකක් පරක්කු උනා…කොහොම හරි පුලුවන් ඉක්මනට ඔයාලට අරගෙනවා…නන්දමුරි කල්‍යාන් රාම් ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම චිත්‍රපටිය තමයි Bimbisara ….ඉතින් කතාව ගැන කිව්වොත්…

    බිම්බිසාර රජතුමා කියන්නේ කෘර පාලකයෙක්,තමන්ගේ ජනතාවට වහල්ලු ලෙස සලකන,තමන් එකම සහෝදරයව මරාදැම්ම පාලකයෙක්,බිම්බ්සාරයන්ට තියෙන එකම අරමුන තමයි සියලුම රාජ්‍යයන් ආක්‍රමනය කරල,තමන්ගේ යටතට අරගන්න එක…ඒ අතරෙදී තමයි ධම්මන්තරී නම් ගම්මානයක ප්‍රශ්නයක් වෙලා,බිම්බිසාර විසින් ඒ ගමේ බාගයක් දෙනාව මරල දාන්නේ..ඉතින් ඒ ශාපයෙන් බිම්බිසාරයන්ට ගැලවෙන්න ලැබෙයිද කියල චිත්‍රපටිය බලලම දැනගන්නකෝ…ඒ අතරෙදි තමයි බිම්බිසාර රජතුමාට තෑග්ගක් ලැබෙන්නේ…දර්පනයක්…තේරෙන විදියට කිව්වොත් කණ්නාඩියක්…ඒ කාලේ කණ්නාඩියක් කියන්නේ නිකන් මැජික් එකක් වගේ…ඒ නිසාම බිම්බිසාර රජතුමා ඒක තමන්ගේ කුටියේම තියාගන්නවා…මේ කන්නාඩිය නිසා ලොකු ප්‍රශ්නෙක පැටලෙන බිම්බිසාර රජතුමාගේ ජිවිතේට මොකක් වෙයිද කියල අරගෙන බලන්නකෝ එහෙනම් Bimbisara (මායා කැඩපත)

    Watch Now - Click Here

    1671439418842.png
    1671439427336.png
    1671439432801.png
    1671439442819.png
    1671439450606.png

    I did watch it. Full action and Greate!
    ------ Post added on Dec 19, 2022 at 2:15 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එතකොට බිම්බිසාරගේ ෆේක් එකක්ද...:unsure:
    බිම්බිසාරව එක එක සාහිත්‍යවල එන විදිහ වෙනස්. බෞද්ධ විතරක් නෙමෙයි, ජෛන සූත්‍රවලත් ඔහු සිය ආගමේ අනුග්‍රාහකයෙක් විදීහට එනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ ඒ බිම්බිසාරම තමයි.. මගදයේ නේ එයත් හිටියේ. ඒ කාලෙම තමයි.
    එහෙමද..දරුණු රජෙක් කියල දන්නෙ නෑ පුතා අජාසත්ත අතින් මැරුම් කෑව කියල විතරයි දන්නෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බිම්බිසාරව එක එක සාහිත්‍යවල එන විදිහ වෙනස්. බෞද්ධ විතරක් නෙමෙයි, ජෛන සූත්‍රවලත් ඔහු සිය ආගමේ අනුග්‍රාහකයෙක් විදීහට එනවා.
    ඒ කියන්නේ තවත් මෝසස් වගේ චරිතයක් නේද..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මෝසස් කියන්නෙත් ඒ වගේ කෙනෙක්ද? වර්-ෂන් ගොඩක් තියෙනවද?
    ඔව්නේ. ඔය ඒකදේව ආගම් හැම එකේම මෝසස් කෙනෙක් ඉන්නවනේ. එකම කෙනාද නම් දන්නේ නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    එහෙමද..දරුණු රජෙක් කියල දන්නෙ නෑ පුතා අජාසත්ත අතින් මැරුම් කෑව කියල විතරයි දන්නෙ.
    බෞද්ධ ඉතිහාසයේ නේ ඒ.. ජයින ආගමේ විදියට බිම්බිසාර ඒ ආගමේ .
    ඉන්දියාවේ ඉතිහාස කතාව විදියට කරල ඇත්තේ

    අජාසත් ගෙන් මැරුම් කාපු එක නම් තියනව.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔව්නේ. ඔය ඒකදේව ආගම් හැම එකේම මෝසස් කෙනෙක් ඉන්නවනේ. එකම කෙනාද නම් දන්නේ නැහැ
    ඔය කියන්නේ ආබ්‍රහමික ආගම් ගැනනේ! යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් තුනම එකට සම්බන්ධයි. යොහෝවා කියන පරණ තෙස්තමේන්තුවේ දෙවියන්ම තමයි අල්ලා කියල කුරානයේ එන්නේ. යුදෙව්වෝ පරණ තෙස්තමේන්තුව විතරක් පිළිගනිද්දී, කිතුනුවෝ ජේසුතුමාගේ ජීවිත කතාව තියෙන නව තෙස්තමෙන්තුවත් පිළිගන්නවා. අනික් පැත්තට කුරාණයේ හැටියට ජේසු කියන්නෙත් වක්තෘ කෙනෙක්. හැබැයි නබි තරම් ශ්‍රේෂ්ඨ නැහැ! ඔය ආගම් තුනම එකම ලයින් එකක යන්නේ. යුදෙව්වෝ ගැලවුම්කරුවෙක් එනකම් ඉන්නවා. කිතුනුවෝ ගැලවුම්කරුවා ජේසු කියල පිළිගන්නවා. මුස්ලිම් අය ගැලවුම්කරු නබි කියල පිළිගන්නවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය කියන්නේ ආබ්‍රහමික ආගම් ගැනනේ! යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් තුනම එකට සම්බන්ධයි. යොහෝවා කියන පරණ තෙස්තමේන්තුවේ දෙවියන්ම තමයි අල්ලා කියල කුරානයේ එන්නේ. යුදෙව්වෝ පරණ තෙස්තමේන්තුව විතරක් පිළිගනිද්දී, කිතුනුවෝ ජේසුතුමාගේ ජීවිත කතාව තියෙන නව තෙස්තමෙන්තුවත් පිළිගන්නවා. අනික් පැත්තට කුරාණයේ හැටියට ජේසු කියන්නෙත් වක්තෘ කෙනෙක්. හැබැයි නබි තරම් ශ්‍රේෂ්ඨ නැහැ! ඔය ආගම් තුනම එකම ලයින් එකක යන්නේ. යුදෙව්වෝ ගැලවුම්කරුවෙක් එනකම් ඉන්නවා. කිතුනුවෝ ගැලවුම්කරුවා ජේසු කියල පිළිගන්නවා. මුස්ලිම් අය ගැලවුම්කරු නබි කියල පිළිගන්නවා.
    ස්තුතියි... මමත් අහලා තියෙන්නේ ඔයටික ගැන තමයි. ඔබතුමාට ආගම් ඉතිහාස ගැන හොදට පැහැදිලි දැනුමක් තියනවා. අනිත් අයව දැනුවත් කරන එකට ස්තුතියි
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,118
    9,968
    113
    ඔය කියන්නේ ආබ්‍රහමික ආගම් ගැනනේ! යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් තුනම එකට සම්බන්ධයි. යොහෝවා කියන පරණ තෙස්තමේන්තුවේ දෙවියන්ම තමයි අල්ලා කියල කුරානයේ එන්නේ. යුදෙව්වෝ පරණ තෙස්තමේන්තුව විතරක් පිළිගනිද්දී, කිතුනුවෝ ජේසුතුමාගේ ජීවිත කතාව තියෙන නව තෙස්තමෙන්තුවත් පිළිගන්නවා. අනික් පැත්තට කුරාණයේ හැටියට ජේසු කියන්නෙත් වක්තෘ කෙනෙක්. හැබැයි නබි තරම් ශ්‍රේෂ්ඨ නැහැ! ඔය ආගම් තුනම එකම ලයින් එකක යන්නේ. යුදෙව්වෝ ගැලවුම්කරුවෙක් එනකම් ඉන්නවා. කිතුනුවෝ ගැලවුම්කරුවා ජේසු කියල පිළිගන්නවා. මුස්ලිම් අය ගැලවුම්කරු නබි කියල පිළිගන්නවා.
    Muslim kattiya jesus kiyanne "Isa" kiyala, Moses kiyanne "musa" kiyala.
     
    • Like
    Reactions: NRTG and Blogerwiki