Bimbisara (2022) Sinhala Subtitles
අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්‍රපටියක්,උදෙන්ම දෙන්න හිටියත් ටිකක් පරක්කු උනා…කොහොම හරි පුලුවන් ඉක්මනට ඔයාලට අරගෙනවා…නන්දමුරි කල්යාන් රාම් ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම චිත්‍රපටිය තමයි Bimbisara ….ඉතින් කතාව ගැන කිව්වොත්…
බිම්බිසාර රජතුමා කියන්නේ කෘර පාලකයෙක්,තමන්ගේ ජනතාවට වහල්ලු ලෙස සලකන,තමන් එකම සහෝදරයව මරාදැම්ම පාලකයෙක්,බිම්බ්සාරයන්ට තියෙන එකම අරමුන තමයි සියලුම රාජ්‍යයන් ආක්රමනය කරල,තමන්ගේ යටතට අරගන්න එක…ඒ අතරෙදී තමයි ධම්මන්තරී නම් ගම්මානයක ප්‍රශ්නයක් වෙලා,බිම්බිසාර විසින් ඒ ගමේ බාගයක් දෙනාව මරල දාන්නේ..ඉතින් ඒ ශාපයෙන් බිම්බිසාරයන්ට ගැලවෙන්න ලැබෙයිද කියල චිත්‍රපටිය බලලම දැනගන්නකෝ…ඒ අතරෙදි තමයි බිම්බිසාර රජතුමාට තෑග්ගක් ලැබෙන්නේ…දර්පනයක්…තේරෙන විදියට කිව්වොත් කණ්නාඩියක්…ඒ කාලේ කණ්නාඩියක් කියන්නේ නිකන් මැජික් එකක් වගේ…ඒ නිසාම බිම්බිසාර රජතුමා ඒක තමන්ගේ කුටියේම තියාගන්නවා…මේ කන්නාඩිය නිසා ලොකු ප්‍රශ්නෙක පැටලෙන බිම්බිසාර රජතුමාගේ ජිවිතේට මොකක් වෙයිද කියල අරගෙන බලන්නකෝ එහෙනම් Bimbisara (මායා කැඩපත)
Watch Now - Click Here
I did watch it. Full action and Greate!
------ Post added on Dec 19, 2022 at 2:15 PM