බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    උබේ තියෙන්නේ ඇදහීම .
    උඹේ උපකල්පනයක් ගැන උඹේ ඇදහීමක් ඔය කතාව.
    ඕක තියනක්න් මම කියන දේ උබට තේරෙන්නෙත් නෑ .

    ඔය තමන්ගේ ආගම තමයි මාරම ඇත්ත කියන එක පොඩ්ඩක් පැත්තකින් තියල බලන්න පුලුවන් නම් බලපං.
    තමන්ට අවබෝධ උන එක තමා මාරම ඇත්තේ කියන ඒක පැත්තක තියලා බලන්න පුළුවන් නන් බලපං
    එතකොට මම මොකද්ද කියන්නේ කියලා තේරෙයි.
    එතකොට අපි මොකද්ද කියන්නේ කියලා තේරෙයි.
    ඕක උදම ඉගෙන ඕකෙන ලෝකේ ඔක්කොම ප්‍රශ්න විසදන්න ගියාම එතනින් එලිය පෙන්නේ නෑ .
    උබ උඹේ අවබෝධය ( මේක නන් අවබෝධයකට වඩා ego එක) උඩම ඉදගෙන එකෙන් අනික් ප්‍රශ්න විසඳන්න ගියාම එතනින් එළිය පේන්නේ නෑ. 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    ඉන්දිරිය වල අවුල, පෙන්නන්නෙ බුදු කෙනෙක් විතරයි
    ඔය උබේ ආගමික ඇදහීමක් විතරයි.
    ඕක අදාළ උබට විතරයි. ලෝකේ අනිත් ඔක්කොම මිනිස්සුන්ට ඕක අදාල නෑ ..

    නිව්ටන් ගෙ නම පැත්තක දාපන්කො...වෙන එකෙක් කියනව ඕක, ගුරුව්ත්වය කියල දන්නෙ නැති එකෙකුට, එලියට පැන්නොත් බිමට වැටෙනව කියල දන්නෙ නැති එකෙකුට...

    මරෙන්නෙ ඌ විශ්වාස නොකරපු නිසා නෙවේ...ඌ කියපු දේ විශ්වාස නොකර එලියට පැන්න නිසා..
    ඉතින් එක තමයි උබේ උදාහ්රෙනේ වැරදි කියලා මම දිගටම කිව්වේ.

    ගුරුත්වය විශ්වාස නොකරට මැරෙන්නේ නැති උනාට,
    කර්මය විශ්වාස නොකර න එකා අපායේ යනවා................................

    ඌ කොච්චර යහපත් විදියට තමන් හිතල ජිවත් උනත් ඌ ඔය කර්මය / විපාකය කියන දේවල් පිළිගන්නේ නැත්නම්,
    ඕපපාතික සත්වයන් කියන දේවල් පිළිගත්තේ නැත්නම් ඌ සෑහෙන ලොකු අකුසලයක් කරගෙන අපායේ යනවා..
    එහෙම තමයි බුදු දහමේ කියනෙන්.

    ඒකයි මම කිව්වේ නිව්ට්න්න් ගේ ගුරුත්ව කතාව මෙතනට ගැලපෙන්නේ නෑ කියලා. ඌ කියපු සංකල්ප විශ්වාස නොකරන උන්ට විශ්වාස නොකර පමණින් මුකුත් වෙන්නේ නෑ . වරදී උදාහරණයක් .

    උඹේ උපකල්පනයක් ගැන උඹේ ඇදහීමක් ඔය කතාව.

    ඕක තියනක්න් මම කියන දේ උබට තේරෙන්නෙත් නෑ .

    තමන්ට අවබෝධ උන එක තමා මාරම ඇත්තේ කියන ඒක පැත්තක තියලා බලන්න පුළුවන් නන් බලපං

    එතකොට අපි මොකද්ද කියන්නේ කියලා තේරෙයි.

    උබ උඹේ අවබෝධය ( මේක නන් අවබෝධයකට වඩා ego එක) උඩම ඉදගෙන එකෙන් අනික් ප්‍රශ්න විසඳන්න ගියාම එතනින් එළිය පේන්නේ නෑ. 😂
    ඔය හැම ආගමේක කියන බයිලාව නේ බන්.

    දැන් කර්මය පිළිගන්නේ නැති එකෙක් අපායේ යන විදිය මට පැහැදිලි කරපං කෝ ..
    ඔපාපතික සාත්වයන් ඉන්නව කියලා පිළිගන්නේ නැති එකෙක් අපායේ යන විදියට මට පැහැදිලි කරපං කෝ.

    තමන්ගේ ආගමේ කියන සංකල්ප පිළිගන්නේ නැති උන්ට දඩුවම් හම්බෙනව කියන එක හෙන ප්‍රථමික ආගමික කතාවක්. හැම ආගමක් ම ඕක කරනවා බුද්ධාගමත් ඇතුළුව. මුස්ලිම් උනුත් කියන්නේ . කතෝලික උනුත් කියනව .

    තමන්ට අවබෝධ උන එක තමා මාරම ඇත්තේ කියන ඒක පැත්තක තියලා බලන්න පුළුවන් නන් බලපං
    උබ අවබෝදය පැත්තක දාල විශ්වාසයේ එල්ලිලා නේ ඉන්නේ.
    බුදු හාමුදුරුවෝ කිව්වා කිව්වොත් ඔක්කොම ඇත්ත. :rofl:
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔය උබේ ආගමික ඇදහීමක් විතරයි.
    ඕක අදාළ උබට විතරයි. ලෝකේ අනිත් ඔක්කොම මිනිස්සුන්ට ඕක අදාල නෑ ..

    ඇදහීමක් වෙන්නෙ...කිසිම පැහැදිලි කිරීමක්, ක්‍රම වේදයක් නැතුව...මේක මෙහෙම යි, එච්චරයි කිව්ව නම්..එහෙම එකක් බුදු දහමෙ නැ...පිටක ගනන්, තියෙන ෆයින් ඩීටේල් එක ගානෙ එක්ස්ප්ලේන් කරල තියෙන්නෙ...

    ඉතින් එක තමයි උබේ උදාහ්රෙනේ වැරදි කියලා මම දිගටම කිව්වේ.

    ගුරුත්වය විශ්වාස නොකරට මැරෙන්නේ නැති උනාට,
    කර්මය විශ්වාස නොකර න එකා අපායේ යනවා................................

    ඌ එලියට යනව නම්...ගුරුත්වය විශ්වාස කලත්, නැති උනට්..බිම තමය්...

    කර්මය විශ්වාස නොකරන එකා අපයෙ යනව කියල නැ...විශ්වාස නොකරන එකාට ගැලවෙන්න බැ..ක්‍රමේ දන්නෙ නැ...

    ඌ කොච්චර යහපත් විදියට තමන් හිතල ජිවත් උනත් ඌ ඔය කර්මය / විපාකය කියන දේවල් පිළිගන්නේ නැත්නම්,
    ඕපපාතික සත්වයන් කියන දේවල් පිළිගත්තේ නැත්නම් ඌ සෑහෙන ලොකු අකුසලයක් කරගෙන අපායේ යනවා..
    එහෙම තමයි බුදු දහමේ කියනෙන්.

    ප්ලේන් එකේ එලියට යන එකාට මොන මගුල කරත් ගුරුත්වයට අහුවෙනව වග්...මොන තරම් යහපත් විදිහට හිටියත් වැඩක් නැ...මෝහයට අහු වෙලානම්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    ඇදහීමක් වෙන්නෙ...කිසිම පැහැදිලි කිරීමක්, ක්‍රම වේදයක් නැතුව...මේක මෙහෙම යි, එච්චරයි කිව්ව නම්..එහෙම එකක් බුදු දහමෙ නැ...පිටක ගනන්, තියෙන ෆයින් ඩීටේල් එක ගානෙ එක්ස්ප්ලේන් කරල තියෙන්නෙ...
    ඕපපාතික සත්වයන් පළිගත්තේ නැති උනාම අපායේ යන විදිය පැහැදිලි කරන්න.
    කර්මය විශ්වාස නොකරන එකා අපයෙ යනව කියල නැ...විශ්වාස නොකරන එකාට ගැලවෙන්න බැ..ක්‍රමේ දන්නෙ නැ...
    නෑ එහෙම කියලා තියනව.
    දසවස්තුක මිත්‍යාදෘෂ්ටිය කියන එකේ ඕක තමයි කියන්නේ.
    ඕව නොපිළිගැනීම ම අපායේ යන්න හේතුවක් !!

    ප්ලේන් එකේ එලියට යන එකාට මොන මගුල කරත් ගුරුත්වයට අහුවෙනව වග්...මොන තරම් යහපත් විදිහට හිටියත් වැඩක් නැ...මෝහයට අහු වෙලානම්...
    උබ මෝහය කියන්නේ උබේ ආගම/ දර්ශනේ පිළිගන්නේ නැති එකට ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඕපපාතික සත්වයන් පළිගත්තේ නැති උනාම අපායේ යන විදිය පැහැදිලි කරන්න.

    මම ඔතන එකක් විශ්වාස නොකර පමනින් අපායෙ යන කතාවක් පිලිගන්නෙ නැ...

    නෑ එහෙම කියලා තියනව.
    දසවස්තුක මිත්‍යාදෘෂ්ටිය කියන එකේ ඕක තමයි කියන්නේ.
    ඕව නොපිළිගැනීම ම අපායේ යන්න හේතුවක් !!

    ඉතින් මේක කලිනුත් කිව්වනෙ...හිතපන්, කෙනෙක් ඕක විස්වාස කරන්නෙ නැ...ඒ පමනින් අපායෙ යන්නෙ නැ..හැබයි, එහෙම එකෙක්, මේ දහම දැන ගන්න යොමු වෙන්නෙ නැ...ඉතින්, රාග, දේශ, මෝහ වලින් අයින් වෙන්නෙ නැ...එවගෙ ඉන්නෙ කල්, දුගතියෙන් ගැලවීමක් නැ..

    උබ මෝහය කියන්නේ උබේ ආගම/ දර්ශනේ පිළිගන්නේ නැති එකට ..

    නැ බන්...මෝහය කියන්නෙ...ආගම පිලිගන්නෙ නැති එකාට නෙවෙ...ඉන්ඩ්‍රිය මුලාව නිසා ඉන්න බව...මෙන්න මේක තමයි කී පොයින්ට් එක..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    බුදු හාමුදුරුවෝ කිව්වා කිව්වොත් ඔක්කොම ඇත්ත. :rofl:
    තමන්ට අවබෝධ උන ඔක්කොම ඇත්ත කියල විශ්වාස කරගෙන ඉන්න ගමන් ඕක කියන්න එපා බං 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    තමන්ට අවබෝධ උන ඔක්කොම ඇත්ත කියල විශ්වාස කරගෙන ඉන්න ගමන් ඕක කියන්න එපා බං 😂
    අවබෝදයක් නැතුව ඉපදිච්ච ආගමේ කවුරුහරි කියපු දේවල් ටිකක් කිසිම තේරුමක් නැතුව විශ්වාස කරගෙන ඉන්න එක ට වඩා අවබෝද වෙන ටික පිළිගන්න එක හොදයි. :rofl:

    මම ඔතන එකක් විශ්වාස නොකර පමනින් අපායෙ යන කතාවක් පිලිගන්නෙ නැ...
    උබ පිළිගන්නේ නැති උනාට බුද්දාගමේ මිත්‍යාදෘෂ්ටිය කියලා ඔය කරුණු 10ක් නොපිලිගන්න එක ලොකුම අකුසලයක් , අපායේ යනවා කියලා කියලා තියන් නිසා තමයි මම අර කතාව කිව්වේ.
    ඉතින් මේක කලිනුත් කිව්වනෙ...හිතපන්, කෙනෙක් ඕක විස්වාස කරන්නෙ නැ...ඒ පමනින් අපායෙ යන්නෙ නැ..හැබයි, එහෙම එකෙක්, මේ දහම දැන ගන්න යොමු වෙන්නෙ නැ...ඉතින්, රාග, දේශ, මෝහ වලින් අයින් වෙන්නෙ නැ...එවගෙ ඉන්නෙ කල්, දුගතියෙන් ගැලවීමක් නැ..
    උබ ඔහොම් කිව්වට බුදු දහමේ කියන්නේ පිළිගන්නේ නැති එකම අකුසලයක් කියලා.

    නැ බන්...මෝහය කියන්නෙ...ආගම පිලිගන්නෙ නැති එකාට නෙවෙ...ඉන්ඩ්‍රිය මුලාව නිසා ඉන්න බව...මෙන්න මේක තමයි කී පොයින්ට් එක..
    ඉතින් බුදු දහම පිලි නොගන්නා කෙනෙක් ඉන්න බැරිද ඉදරිය මුලාවත් නැති , උබ කියන මෝහයත් නැති?
    ------ Post added on May 11, 2024 at 6:37 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    අවබෝදයක් නැතුව ඉපදිච්ච ආගමේ කවුරුහරි කියපු දේවල් ටිකක් කිසිම තේරුමක් නැතුව විශ්වාස කරගෙන ඉන්න එක ට වඩා අවබෝද වෙන ටික පිළිගන්න එක හොදයි. :rofl:
    අන්තිමට බලද්දි එකත් විශ්වාසයක්. 😂

    ඕකේ මම පිළිගන්න කියල කොයිම වෙලාවකවත් උබට කියල නෑ. කියලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න විතරයි කිව්වේ. ඒ දෙක වෙනස්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    අන්තිමට බලද්දි එකත් විශ්වාසයක්. 😂

    ඕකේ මම පිළිගන්න කියල කොයිම වෙලාවකවත් උබට කියල නෑ. කියලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න විතරයි කිව්වේ. ඒ දෙක වෙනස්.
    නෑ එක විශ්වාසයක් නෙවෙයි.

    ඕපපාතික සත්වයන් පිළිගන්නේ නැති උන් අපායේ යන විදිය පැහැදිලි කරපං කෝ වෙන වෙන දේවල් කියලා ශේප් වෙන්නේ නැතුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    නෑ එක විශ්වාසයක් නෙවෙයි.
    ඔප්පු කරන්න.
    ඕපපාතික සත්වයන් පිළිගන්නේ නැති උන් අපායේ යන විදිය පැහැදිලි කරපං කෝ වෙන වෙන දේවල් කියලා ශේප් වෙන්නේ නැතුව.
    බෑ උත්තරේ ලිව්වට වැඩක් නෑ. මේ එකට උත්තරේ ලියලා තාම උබ හිතන් ඉන්නේ උත්තරේ ලියලා නෑ කියලා.

    ඒ උනාට මම දැනගන්න කැමතියි ඔය කතාව කොහේ තිබ්බ එකක්ද කියලා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113

    උබ පිළිගන්නේ නැති උනාට බුද්දාගමේ මිත්‍යාදෘෂ්ටිය කියලා ඔය කරුණු 10ක් නොපිලිගන්න එක ලොකුම අකුසලයක් , අපායේ යනවා කියලා කියලා තියන් නිසා තමයි මම අර කතාව කිව්වේ.

    උබ ඔහොම් කිව්වට බුදු දහමේ කියන්නේ පිළිගන්නේ නැති එකම අකුසලයක් කියලා.

    අකුසලයක් වෙන විදිහ කිව්වනෙ දැන්...උබ කියන දෙයක් මම දන්න බුදු දහමෙ නැ...

    ඉතින් බුදු දහම පිලි නොගන්නා කෙනෙක් ඉන්න බැරිද ඉදරිය මුලාවත් නැති , උබ කියන මෝහයත් නැති?
    ------ Post added on May 11, 2024 at 6:37 AM

    බැ...මුලා වුන ඉන්ඩ්‍රහියක්, මුලා උන ඉන්ඩ්‍රහියකින්ම අල්ලන්න බැ...මුලා නොවුන අලුත් ඉන්ඩ්‍රහියක් ඕනෙ...එක තමයි සතිපට්ටානෙන් වඩන්නෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    බැ...මුලා වුන ඉන්ඩ්‍රහියක්, මුලා උන ඉන්ඩ්‍රහියකින්ම අල්ලන්න බැ...මුලා නොවුන අලුත් ඉන්ඩ්‍රහියක් ඕනෙ...එක තමයි සතිපට්ටානෙන් වඩන්නෙ...
    ඉතින් එක තමයි උබේ විශ්වාසයත්..
    තමන්ගේ ආගමෙන් එළියේ කෙනෙක් ඉන්න බෑ මෝහයෙන් නැති..
    ලෝකේ මොහයනේ නැති උන් ටික ඉන්නේ මේ ලංකාව ඇතුළු බෞද්ධ රටවල් ටිකේ තමයි..

    ආගමක් ඔය තමන් වටේ ලෝකේ පැවැත්ම තියනවා කියන කතාව තමයි මම මුල්ම රිප්ලයි එකෙත් කිව්වේ.
    උබත් තමන්ගේ ආගමෙන් තමයි ගොඩ යන්න පුලුවන් එකම දේ කියලා පිළිගන්නවා. එකින් පිට මෝහය නැති එකෙක් ඉන්නවත් බෑ කියන විශ්වාසයේ ඉන්නේ..

    ඔප්පු කරන්න.
    බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ තමන් දේශනා කරන කරන දේ විශ්වාස කරන්නද අවබෝද කරගන්න කියලා ද ?
    ------ Post added on May 11, 2024 at 8:20 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ තමන් දේශනා කරන කරන දේ විශ්වාස කරන්නද අවබෝද කරගන්න කියලා ද ?
    ------ Post added on May 11, 2024 at 8:20 AM
    උබට පුළුවන්ද පෙන්නන උබ ළග තියෙන්නේ අවබෝධයක් මගේ ළග තියෙන්නේ විශ්වාසයක් කියල වෙන් කරලා ඔප්පු කරන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    බෑ උත්තරේ ලිව්වට වැඩක් නෑ. මේ එකට උත්තරේ ලියලා තාම උබ හිතන් ඉන්නේ උත්තරේ ලියලා නෑ කියලා.

    ඒ උනාට මම දැනගන්න කැමතියි ඔය කතාව කොහේ තිබ්බ එකක්ද කියලා.
    උත්තරේ ලිව්වට වැඩක් නෑ නෙවෙයි උබට උත්තරයක් නෑ .
    ඔය කතාව තියෙන්නේ මිත්‍යාදෘෂ්ටිය ගැන කියවෙන කොටසේ.
    ඔකේ කොටින්ම බුදුන් ,රහතුන් පිළිගන්නේ නැති අයත් ලොකු අකුසලයක් කරගෙන අපායේ යනවා කියලා කියල තියෙන්නේ.

    උබට පුළුවන්ද පෙන්නන උබ ළග තියෙන්නේ අවබෝධයක් මගේ ළග තියෙන්නේ විශ්වාසයක් කියල වෙන් කරලා ඔප්පු කරන්න.
    ඉතින් උබ ප්ලිගන්න්ව නේ ඕපපාතික සත්වයන් පිළිනොගන්නා අය මිත්‍යාදෘෂ්ටිය තියෙන්නේ කියලා ???
    ඔව් ද නැද්ද ?

    ඔව් නම් ඒ ඇයි ?

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    උත්තරේ ලිව්වට වැඩක් නෑ නෙවෙයි උබට උත්තරයක් නෑ .
    ඔය කතාව තියෙන්නේ මිත්‍යාදෘෂ්ටිය ගැන කියවෙන කොටසේ.
    ඔකේ කොටින්ම බුදුන් ,රහතුන් පිළිගන්නේ නැති අයත් ලොකු අකුසලයක් කරගෙන අපායේ යනවා කියලා කියල තියෙන්නේ.

    ඉතින් උබ ප්ලිගන්න්ව නේ ඕපපාතික සත්වයන් පිළිනොගන්නා අය මිත්‍යාදෘෂ්ටිය තියෙන්නේ කියලා ???
    ඔව් ද නැද්ද ?

    ඔව් නම් ඒ ඇයි ?

    මම නන් ඕක නෑ කියලා පිළිගන්නේත් නෑ තියෙනවා කියලා පිළිගන්නෙත් නෑ. මට අවබෝධ වෙලා නෑ ඔය දෙකෙන් එකක්වත්. ඕනි නන් ඔය දෙකෙන් එකක් හරි කියල එකක් අරගෙන කතා කරන්න නන් පුළුවන්.

    උබ තමා උඹේ විශ්වාසයන්ට අනුව ඒක නෑමයි කියන්නේ. 🤦

    උඹේ විශ්වාස අනුව හිතාගෙන ඉන්නවා මම අනිවා දුශ්ටියක ඇති කියල.

    මුල ඉදලම කිව්ව එක ආයේ කියන්නන්. කර්මය කියන්නේ මොකද්ද කියලා පිළිගන්න එපා ඒක තේරුම් ගන්න එතකොට ඔය බිල්ඩ් කරන කතාවේ අවුල් ටික පෙනෙයි.

    ඒක නිකං යාන්ත්‍ර විද්‍යාව ගාන හදන්න පෘත්වියේ ගුර්ත්වය ඔප්පු කර කර ඉන්නේ නැතුව 9.8 කියල සර් කිව්ව එක ගන්න කියනවා වගේ උපදෙසක්. උබ දැන් එකට 5 කියල උබට හිතුන අගයක් අරගෙන ගාන හදාගෙන උඹේ උත්තරේ අනික් උන්ට ආවේ නෑ කියලා උන්ට කිය කියා ඉන්නවා මගේ උත්තරේ තමා හරි එක කියල.

    එක්කෝ ඔප්පු කරගෙන හරි එක ගන්න නැත්තං ඉතින් ඔය ආපු උත්තරේ හරි එක කියල විශ්වාස කරගෙන ඉන්න definitely ඕක අවබෝධයක් කියල හිතන් ඉන්නවා නන් 🤷
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    උබ තමා උඹේ විශ්වාසයන්ට අනුව ඒක නෑමයි කියන්නේ. 🤦
    බොරු කියන්න එපා. මම ඕක පිළිගන්නේ නෑ කියලා විතරයි කිව්වේ.
    උබ තමයි ඔය උබ විශ්වාස කරන දේවල් ඇත්ත කියලා හිතල උත්තර කියන්නේ.

    මුල ඉදලම කිව්ව එක ආයේ කියන්නන්. කර්මය කියන්නේ මොකද්ද කියලා පිළිගන්න එපා ඒක තේරුම් ගන්න එතකොට ඔය බිල්ඩ් කරන කතාවේ අවුල් ටික පෙනෙයි.
    කර්මය කියන්නේ මොකද්ද කියලා විශ්වාස කරන්න තමයි තියෙන්නේ ඉතින් .
    ඔකේ ඉතින් උබට වත් කාටවත් හරියටම මේකයි කියලා ඔප්පු කරන්න බැරි කතාවක් විතරයි.
    පුලුවන් නම පැහැදිලිව ඔප්පු කරපං කර්මය කියන්නේ හරියටම මේ දේ කියලා.
    ආගමේ කියා තියන කතාව විශ්වාස කරගෙන ඉන්න එක තමයි කරන්න වෙන්නේ කොහෙන් ගියත්..
    ------ Post added on May 11, 2024 at 8:54 AM

    ඒක නිකං යාන්ත්‍ර විද්‍යාව ගාන හදන්න පෘත්වියේ ගුර්ත්වය ඔප්පු කර කර ඉන්නේ නැතුව 9.8 කියල සර් කිව්ව එක ගන්න කියනවා වගේ උපදෙසක්. උබ දැන් එකට 5 කියල උබට හිතුන අගයක් අරගෙන ගාන හදාගෙන උඹේ උත්තරේ අනික් උන්ට ආවේ නෑ කියලා උන්ට කිය කියා ඉන්නවා මගේ උත්තරේ තමා හරි එක කියල.
    කතන්දර එක්ක ප්‍රයෝගික දේවල් ගන්න එපා.. ගැලපෙන්නේ නෑ .
    ප්‍රයෝගිකව පරික්ෂනාතමකව ගත්ත අගයන් එක්ක කතා විදියට විතරක් තියන ප්‍රයෝගික ලෝකේ උදාහරණ හොයාගණන් බැරි ඒවා සසදල තේරුමක් නෑ . ඒ ව්දියට ඕන බොරුවක් අත්තක් වෙන්නත් පුලුවන් කියලා ගන්න පුලුවන්.
    ------ Post added on May 11, 2024 at 8:56 AM

    එක්කෝ ඔප්පු කරගෙන හරි එක ගන්න නැත්තං ඉතින් ඔය ආපු උත්තරේ හරි එක කියල විශ්වාස කරගෙන ඉන්න definitely ඕක අවබෝධයක් කියල හිතන් ඉන්නවා නන් 🤷
    ආගම් ඔප්පු කරන්න බෑ න්නේ ඉතින්.
    ආගම් තියෙන්නේ අදහන්න, විශ්වාස් කරනන් තමයි .
    ------ Post added on May 11, 2024 at 8:57 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඉතින් උබ ප්ලිගන්න්ව නේ ඕපපාතික සත්වයන් පිළිනොගන්නා අය මිත්‍යාදෘෂ්ටිය තියෙන්නේ කියලා ???
    ඔව් ද නැද්ද ?

    ඔව් නම් ඒ ඇයි ?

    ඔව්.

    බුදුදහමේ මිත්‍යාදෘෂ්ටිය කියන එක ඒ ඉගැන්වීමට අදාලව කරලා තියන නිර්වචනය පිලිගන්න නිසා. විශ්වාස කරන නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    බොරු කියන්න එපා. මම ඕක පිළිගන්නේ නෑ කියලා විතරයි කිව්වේ.
    ඒකනේ උබ විශ්වාස කරන්නේ පිළිගන්නේ නෑ හරි පිළිගන්නවා හරි කියන අන්ත දෙක විතරයි තියෙන්නේ කියල. ඒක විශ්වාස කරගෙන අනික් උන්ට කියනවා "මට තියෙන්නේ අවබෝධය අනික් අයට නන් විශ්වාසයක් තියෙන්නේ කියලා."

    උබ තමයි ඔය උබ විශ්වාස කරන දේවල් ඇත්ත කියලා හිතල උත්තර කියන්නේ.

    විශ්වාස කරන්න ඕනිම නෑ ඒ ඒ විෂය ඇතුලේ තියන තියරි පාවිච්චි කරලා උත්තර දෙන්න.

    කොහොම උනත් මට බුදු හාමුදුරුවෝ කියල තියෙන දේවල් වල මේ වෙනකං පරස්පර බවක් පෙනිලා නෑ. විෂයට බාහිරින් කරන තර්ක නන් ලෝජික් බිල්ඩ් කරන්නවත් දන්නේ නැති අයගේ නොදැනුම. විද්‍යාව සහ බුද්ධාගම නොගැලපීම විද්‍යාව අදහාගෙන ඉන්න අයගේ ප්‍රශ්නයක්.

    කර්මය කියන්නේ මොකද්ද කියලා විශ්වාස කරන්න තමයි තියෙන්නේ ඉතින් .
    කර්මය වෙනුවට අහම්බය කියල එකක් හදාගෙන ඒක විශ්වාස කරන ගමන් නේ ඕක කියන්නේ.
    ඔකේ ඉතින් උබට වත් කාටවත් හරියටම මේකයි කියලා ඔප්පු කරන්න බැරි කතාවක් විතරයි.
    පුලුවන් නම පැහැදිලිව ඔප්පු කරපං කර්මය කියන්නේ හරියටම මේ දේ කියලා.
    කර්මය කියල බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ මෙන්න මේ දෙට කියල කියන්න පුළුවන් එකේ මොනවද ඔප්පු කරන්න තියෙන්නේ කියලා තාම පැහැදිලි නැත්තේ.
    ආගමේ කියා තියන කතාව විශ්වාස කරගෙන ඉන්න එක තමයි කරන්න වෙන්නේ කොහෙන් ගියත්..
    ------ Post added on May 11, 2024 at 8:54 AM

    තමන්ගේ අවබෝධය තාම එකම සත්‍යය කියල විශ්වාස කරගෙන ඉන්න එක තමා ඩිලාන් කරන්නේ කියලත් කියන්න පුළුවන්.
    කතන්දර එක්ක ප්‍රයෝගික දේවල් ගන්න එපා.. ගැලපෙන්නේ නෑ .
    ප්‍රයෝගිකව පරික්ෂනාතමකව ගත්ත අගයන් එක්ක කතා විදියට විතරක් තියන ප්‍රයෝගික ලෝකේ උදාහරණ හොයාගණන් බැරි ඒවා සසදල තේරුමක් නෑ . ඒ ව්දියට ඕන බොරුවක් අත්තක් වෙන්නත් පුලුවන් කියලා ගන්න පුලුවන්.
    ------ Post added on May 11, 2024 at 8:56 AM
    කතන්දරේ උබ කරමින් ඉන්න වැඩේ explain කරන්න. ඒ උදාහරණය තමා ඔය

    ආගම් ඔප්පු කරන්න බෑ න්නේ ඉතින්.
    ආගම් තියෙන්නේ අදහන්න, විශ්වාස් කරනන් තමයි .
    කොහොමද ආගම් ඔප්පු කරන්නේ. මොනවද ඔප්පු කරන්න තියෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,661
    68,008
    113
    Matanan me wena dewal ekka baluwama hitennema meka atta lokayak newe kiyala.karmeta mawila penawa :baffled: hitha wenas karama genu enawa.hitha wenas karama minissu maraganna enawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    ඒකනේ උබ විශ්වාස කරන්නේ පිළිගන්නේ නෑ හරි පිළිගන්නවා හරි කියන අන්ත දෙක විතරයි තියෙන්නේ කියල. ඒක විශ්වාස කරගෙන අනික් උන්ට කියනවා "මට තියෙන්නේ අවබෝධය අනික් අයට නන් විශ්වාසයක් තියෙන්නේ කියලා."
    ඉතින් අපිට පිළිගන්න තරම් හේතුවක් නැති දේවල් විශ්වාස කරනන් යන්නේ නෑ බොරුවට කවුරු හරි දේශනා කරල තියනව කියන එක විතරක් එකම හේතුව කරගෙන.
    අවබෝද වෙන , පිළිගන්න පුලුවන් හේතු තියන ඒවා විතරයි පිළිගන්නේ ඔයවගේ කතා වල.

    ප්‍රයෝගික දැනුම ඊට වෙනස්. ඒවා ලෝකේ ප්‍රයෝගිකව භාවිත වෙන දේවල්. මේ එහෙම දේවල් නෙවෙයි නේ.
    කොච්චර නිර්වාන මාර්ගයක් ගැන දේශනා කරත් ඒ දේ කරගත්තා කෙනෙක් හොයාගන්න නෑ ප්‍රයෝගික ලෝකේ.
    කර්මය වෙනුවට අහම්බය කියල එකක් හදාගෙන ඒක විශ්වාස කරන ගමන් නේ ඕක කියන්නේ.
    උබට එදා ගල් ප්‍රශ්නෙට උත්තර තිබ්බේ නෑ නේ ඉතින්..

    උබ හිතන විදියට හැමදේම script කරල ඉවරයි වගේ වෙන්න ඕනේ.
    තමන්ගේ අවබෝධය තාම එකම සත්‍යය කියල විශ්වාස කරගෙන ඉන්න එක තමා ඩිලාන් කරන්නේ කියලත් කියන්න පුළුවන්.
    නෑ මම එහෙම එකක් කිව්වේ නෑ .
    අවබෝදය තමයි මට පිළිගන්න පුලුවන් දේ.

    එකම සත්‍ය කියලා මම කොහෙවත් කියල නැ .
    ඔය උබ බොරු කියන්නේ . එහෙම කියපු තැන අරන් වරෙන් කෝ.
    කතන්දරේ උබ කරමින් ඉන්න වැඩේ explain කරන්න. ඒ උදාහරණය තමා ඔය
    ලෝකේ කවුරුත් කාවුරු හරි කිව්වා පලියට g = 9.8 කියලා ගන්නේ නෑ ඊට එක ප්‍රයෝගිකව භාවිතා කරල ප්‍රතිපල ගන්නේ නැත්නම්.
    මේ ආගම් කතා ප්‍රයෝගික ලෝකෙත් තාම ෆැන්ටසි ව්තරයි.. එක නිසා ඒ උදාහරනේ කිසි අදාලත්වයක් නෑ .
    කොහොමද ආගම් ඔප්පු කරන්නේ. මොනවද ඔප්පු කරන්න තියෙන්නේ.

    ප්‍රයෝගික නැති දේවල් කොහොමද ඉතින් ඔප්පු කරන්නේ ?
    ඔන්න කවුරු හරි කෙනෙක් රහත් වෙලා වත් තිබ්බ නම් ඔය කියන දේවල් පෙන්නන පුලවන්